අධ්‍යාපන උපකරණවල බදු ඉවත් කරන්න බැරි වුණේ IMF නිසා..- මාලිමා මන්ත්‍රී

 


අධ්‍යාපන උපකරණ මත පනවා ඇති බදු සම්පූර්ණයෙන්ම ඉවත්කරන බව තමන් ජනතාවට පොරොන්දු වූ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා පවසයි.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා වැට් බදු අඩු කිරීමේ සීමා පැවති බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එකතු වෙමින් රොෂාන් අක්මීමන මහතා මේ බව කීය.

2 Comments

  1. ඔය වගේ කතා ඩෝබි ජෙබය්යෝ විතරක් එකතු කරලා කියන්න බැරිද?

    ReplyDelete
  2. Umbala hamadama kale goda peenuwa ekane dan ithin bahala nagenama warella

    ReplyDelete
Previous Post Next Post