වෙන ගමනක් යන්න හිටි මා සම්බෝධි විහාරයට ගියේ ඉහළින් ලැබුණු පණිවුඩයක් අනුවයි..- ත‍්‍රි’මලේ SSP


 නෝමන් පලිභ වඩන

" මම කළේ රාජකාරිය. මොනවා වුණත් මෙම ආරාවුල දුරදිග යෑමට පොලිසිය ඉඩ තැබුවේ නෑ" යැයි ත්‍රිකුණාමලය බෝධි රාජ විහාරයේ සිද්ධියට මුල් වූ ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. එස්. චන්ද්‍රපාල මහතා දිවයින'ට පැවසීය.

මෙම බුදුපිළිමය ඉවත් කර පසුව යළිත් එම ස්ථානයට වැඩම කරවූ බව කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රශ්නය සන්සුන්ව විසඳුණු බවද කීය.

ඒ මහතා මෙසේද පැවසීය.

සමහරු ප්‍රශ්න කරනවා රාජකාරිය වශයෙන් කළ. මෙම දැනුම්දීම සඳහා සිවිල් ඇඳුමෙන් ගියේ ඇයි කියා. ඔබ කවුද කියා හිමිනමක් මගෙන් ඇහුවා. ඒ සමහරවිට උන්වහන්සේ මා හඳුනා ගෙන නොසිටි නිසා විය හැකියි.

පන්සලට යෑමට පෙර මම සිවිල් ඇඳුමෙන් සැරසී සිටියේ උත්සවයට යෑමටයි. ඉහළින් ලැබුණු පණිවුඩයකට අනුව ඒ මොහොතේම මට මේ විහාරයට යන්න සිද්ධ වුණා.

සිද්ධියෙන් පසු මෙම විහාරයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා.

Divaina

3 Comments

  1. ඒ සිද්ධියේදි SSP ට පෙර ආව පොලිස් ලොක්කා ඡීප් එක ළඟට ගිහිල්ලා ආපසු ස්වාමින්වහන්සේලා පැත්තට හැරී හයියෙන් කෑගහනවා ''ඔව් මම බෞද්ධ විරෝධි තමා'' කියා.වහාම ඔහුගේ වැඩ තහනම් කළ යුතුයි.එහෙම පක්‍ෂග්‍රාහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශකරනවා නම් වෙන රටක දී රස්සාවෙන් අස්‍ කරනවා වහා.ෆාස්ටර් ඡෙරම්ගේ යකෙක් තම්බියෙක් දෙමළෙක් වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. එයා ජෙප්පෙක්. උඹට පාන්ද? මෙරටින් බුද්ධාගම නැති කරනවා....විරුද්ධ වෙන හැම එකෙක්ම යවනවා Dan තැනටම යවනවා

      Delete
  2. කියපල්ලා එක රටක් මේ ලෝකේ රටේ ජනාධිපතියි අගමෑතියි කතානායක තුන් දෙනාම පව්ලක් පන්සලක් නෑති....??? කියපියව්...!!! ඈයි මේක වෑදගත්....? ඕනෑම සමාජයක (ඕඅ ආගමක, සන්ස්කෘතියක, ඈමරිකාවේ පවා) පවුල් සන්ස්තාව ඉතාම ඉහලින් තමා තියන්නේ....රටේන් නායකයෝ පව්ලක් නෑ කියන්නේ උන් කොහොමද පවුල් වලට අවශ්ය දේ ගෑන ප්‍රතිපත්ති හදන්නේ....ලමයි නෑති මිනිහෙක් නෑති සහ සින්හල බෑරි හරිනි කොහොමද ලන්කාවේ ලමයින්ට ප්‍රතිපත්ති හදන්නේ....

    ReplyDelete
Previous Post Next Post