සහනාධාර වංචා 100%ක් නවත්තන්න බැරි වුණත් ගොඩක් පාලනය කළා...

 


රජය සමග කටයුතු කිරීමේ දී වංචා දූෂණ සඳහා ඉඩ නොතබන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙම ආපදාව අවස්ථාවේ ජනතාවට ලැබෙන සහනාධාර නාස්ති කිරීමට සහ වංචා කිරීමට ඇති ඉඩ සියයට සීයක් කෙසේ වෙතත් සැලකිය යුතු ප්‍රමාණයකින් පාලනය කර ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමති සමන්ති විද්‍යාරත්න මේ බව කීය.

7 Comments

  1. ඔව් අපි දැක්කා පාලනය කරපු හැටි. මිනිස්සු එකතු කරපු බඩු මඟදී කොල්ල කාලා රතු තරුව ගහලා බෙදුවා. ලැජ්ජයි ඕයි.

    ReplyDelete
    Replies
    1. මාතරින් උමා ඔයටDecember 9, 2025 at 6:53 AM

      මිනිස්සු නොමඟ යවන්න එපා සහෝදරයා. කොල්ල කාලා තරුව ගැහුවේ වෙන කට්ටියක්. මෙයා කෙලින්ම ගමෙන් ආධාර එකතු කරන් ආපු උන්ගේ ලොරි පිටින් රවට්ටලා තරු ගැහුවේ. කොච්චර හොඳට කරාද කියනව නම් උන් මුගේ ‍රැස්වීම් ශාලාවට එනකන් දන්නෙ නෑ කොහේද යන්නෙ කියලා.

      Delete
  2. කෝටි 27 ඇවිදින පුට්ටකාලේDecember 9, 2025 at 6:49 AM

    උඹලා අර අලුතෙන් එකතු කරන අරමුදලට කීයක් එකතු වෙලා තියෙනවද? ඒවට මොනවද කරේ කියලා රට්‍ටු අහනව මෙන්න. කෝ ඒ සල්ලිත් පක්ශ අරමුදලට දා ගත්තද?

    ReplyDelete
    Replies
    1. ඒව එකතු කරේ ගංවතුරෙන් අසරණ වෙලා ඉන්න පක්ශේ ගොඩ ගන්න. ඩෝබිලට හෝදන්න සල්ලි ඕන. උන්ට දවසට 500ක් ගෙවන්න ඕන. ඒ සල්ලි ඔය ගොඩේ සිපයියොන්ට බෙදුව කියලා උන් ආයෙ ඡන්දෙ දෙන්න නම් ඩෝබිලාගේ කොමෙන්ට් කියවන්න එපැයි. ඉතින් ඕන දෙයක් හෝදන්න නම් ඩෝබිලට තමයි ගෙවන්න ඕන.

      Delete
    2. සිරාවට කීයක් එකතු වෙලාද කියල කිව්වේ නෑ නේන්නම්. ගෝඨා ඒ කාලේ පැය 6න් 6ට කොවිඩ් අරමුදලට එකතු වෙච්ච මුදල කිව්වා.

      Delete
  3. Yeah right you lot are bloody good theives. Shame on you people.

    ReplyDelete
  4. රටම එකට ඉන්න මේ වෙලාවේ, ඕක මාතෘකාවක් කරන්ඩ එපා සහෝදර ඇමතිතුමා ...... ඔයාල ඕක පෞගලිකව පාලනය කරන්ඩ මීඩියා වලට ගේන්ඩ එපා

    ReplyDelete
Previous Post Next Post