කුණාටුව එද්දී මාලිමාණ්ඩුව තිබ්බ නිසා හොදට ගියා.. වෙන ආණ්ඩු තිබ්බනං විනාශයි..

රට මුහුණ දුන් බිහිසුණු ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ද  ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පැසසුමට ලක් කරයි.

උන්වහන්සේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අවධාරණය කළේ, වර්තමාන රජය බලයේ නොසිටියා නම්, මීට ඉහත පැවති රජයක් යටතේ මේ තරම් විශාල ව්‍යසන තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමේදී රටට සිදුවිය හැකි හානියේ බරපතලකම සිතා ගැනීමට පවා අපහසු බවයි.

ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන්ගේ ප්‍රකාශය වූයේ, "ජාතික ජන බලවේගයේ රජයක් නොවී ඊට පෙර පැවති රජයක් බලයේ සිටියා නම්, මෙම මහා විනාශය හමුවේ අපගේ ඉරණම කෙබඳු වේදැයි අනුමාන කිරීම පවා අපහසු" බවයි.

වකමුල්ලේ උදිත හිමියන් තවදුරටත් කියා සිටියේ, මෙම තත්වය "ද්වේශයෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් තොරව කල්පනා කරන සෑම අයෙකුම එක හඬින් පිළිගන්නා" කරුණක් බවයි.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ මෙම ආපදා කළමනාකරණ ප්‍රයත්නය පිළිබඳව විදේශීය රාජ්‍ය නායකයන් සහ පොදු ජනතාව පවා යහපත් අදහස් පළ කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

13 Comments

  1. සිඋරු හොරාට තාම තේරිලා නෑ සීන් එක.

    ReplyDelete
  2. Ane p... b.n yanna

    ReplyDelete
  3. තවත් වැරදූන ගබ්සාවක්!!!!

    ReplyDelete
  4. තවත් වැරදූන ගබ්සාවක්!!!

    ReplyDelete
    Replies
    1. Man hitanne uba gana wennathi kiyanne

      Delete
  5. මුකවල්ලෙ තමයි. රියල් ඩෝබි

    ReplyDelete
  6. සිවුරු හොරෙක්. නායක හාමුදුරුවෝ කියාගන්න නිකමොන්ට කොන්දක් නෑනේ.

    ReplyDelete
  7. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමී

    ReplyDelete
  8. Hamuduruwane , panda

    ReplyDelete
  9. Is he talking about Sri Lanka? Or some other country. Just like jeppo lying lying even wearing Buddha's robe. He is not real monk.

    ReplyDelete
  10. pimpi Hora ganaya..tho deshapalanata karannada Bola mahansi unee..kalakanniyaa...muge siwra galawala pannana onee sasanen..muoo kiyana Boru walata

    ReplyDelete
  11. වෙන්න තිබුණු හානිය උපරිම යෙන් උනාට පස්සේත් ආණ්ඩුව වර්ණනා කිරීම හැර පාක්ෂිකයන් කුමක් කරන්නද ?
    කිසිදු පූර්ව දැනුම්දීමක් නොමැතිව සිදුවූ මහා සුනාමි ව්‍යසනය ගැන එයින් පසුව මේ රට නගාසිටුවීම ගැන ඔය උන්නාන්සේ දන්නැති පාටයි.
    දන්නෙ නැති නම් මේ රටේ මෑත ඉතිහාසය පොඩ්ඩක් කියවල බලලා 1971 සහ 87/88/89 ත්‍රස්ථවාදීන් කල විනාශ වලින් හා තිස් වසරක LTTE ත්‍රස්තවාදයෙන් සිදු වූ විනාශයෙන් රට බේරා ගැනීම ගැන සියළු පුරවැසියන්ට අවබෝධයක් ලබාදිය යුතුය.

    ReplyDelete
  12. කහකඩයෝ ඔය ටික ගිහින් කියපන්කො බලන්න ආපදා කඳවුරකට ගිහිල්ලා.අනිවාර්යයෙන්ම තට්ටේ පලාගෙන තමයි එන්න වෙන්නේ තොට.

    ReplyDelete
Previous Post Next Post