කබ්රාල් කෝටි 180 ගෙවලා..?

 


2012 වසරේදී ග්‍රීසියේ බැඳුම්කරවර මුල්‍ය ආයෝජන කිරීමෙන් රජයට සිදුවූ පාඩුව හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ගෙවා දැමූ බවට සමාජ ජාල වල වාර්තා පලවෙමින් ඇත.

නමුත් එම වාර්තා අසත්‍ය බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙය සම්පූර්ණ අසත්‍ය පුවතක් බවත් තමන් එවන් කිසිදු ගෙවීමක් කර නොමැති බවත්ය.

එමෙන්ම එවැනි ගෙවීමක් කරන්නට කිසිදු හේතුවක් නැති බව තමන්ගේ නීතිඥවරුන් අධිකරණයට පැහැදිලිව දන්නවා ඇති බවත් හෙතෙම කියා සිටියි.


5 Comments

  1. ජෙපි ඩෝබින්ට පොඩ්ඩක් කොන්ද කෙලින් කරන්න අවස්ථාවක් ගන්න හදන්නේ. එක දිගට රෙදි හෝදලා කොඳු අමාරුනේ.

    ReplyDelete
  2. Jeppanta me boru nam kanata hari mihirie.... ane h_ke

    ReplyDelete
  3. ආණ්ඩුව දන්නවා ඩෝබි රවට්ටන විදිය

    ReplyDelete
  4. ගෙවන්න එපා බං. උඹල මහන්සියෙන් හම්බ කර ගත්තු එව්ව නේ. මුන්ට පෝලිමට තියල මෝල්ගස් පෝලිමක් දාන්න ඕන අමාරුව යන්න.

    ReplyDelete
Previous Post Next Post