රට පුරා බිත්තරවල මිල ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරති. කුකුළු මස් මිලද ඒ හා සමගාමීව ඉහළ යමින් ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 40 මිලට අලෙවි වෙන අතර ඇතැම් ප‍්‍රදේශවල රුපියල් 50 දක්වාද බිත්තර මිල ඉහළ ගොස් තිබේ.
කුකුළු මස් කිලෝවක් 1300ක පමණ ඉහළ යාමක් දක්නට තිබේ.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් සඳහන් කරන්නේ පසුගිය ආපදා තත්ත්වයෙන් පසුව තමන්ගේ ගොවිපොළවල් ගංවතුරට යටවූ නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
ගංවතුර ආපදාවෙන් කුකුළන් ලක්ෂ තිහක් පමණ විනාශ වූ බවද ඔවුන් පෙන්වා දෙති.
නත්තල ලං වන විට බිත්තරයක් රුපියල් 70 දක්වා ඉහල යනු ඇති බවත් ඔවුන් කියකි.

දේශපාලනඥයන්ට පස්ස තියාගෙන යන්න කෝටි ගණන් වාහන මොකටද කියලා අහපු පඟර නැට්ටට ජනාධිපතිවරණය කාලයේ පුක තියාගෙන යන්න වී 8 දීපු බිත්තර මාෆියාවේ බිත්තර සරත්ට හොද්ද බොර වෙයි.
ReplyDelete