මෙරට අඩි පන්දහසකට වඩා උස් භූමිය ගොවිතැන් මෝ වෙනත් මිනිස් ක‍්‍රියාකාරකම් වලට යොදා ගත්තහොත් වසර තිහ හතළිහකට පසු ඇතිවන ව්‍යවසනය කොතරම් බිහිසුණු දැයි කිව නොහැකි බව තම පක්‍ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයා 1970දී පැවසූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා පවසයි.
ඔහු එදා කී දේ අද රටක් ලෙස අත්විඳිමින් සිටින බවද ඒ මහතා පැවසීය.
1977 වසරෙන් පසුව විවෘත ආර්ථික යටතේ ඉදිකරන ලද ජලාශ පද්ධතිය මෙම නාය යාම් වලට හේතුවන බවද ඒ මහතා පෙන්වා දෙයි.
එ් අනුව පරිසර පද්ධතියට නොගැලපෙන ඉදිකිරීම් අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් ඇතුළු කාරණා නිසා මේ විනාශය සිදුවූ බවට ඕනෑ තරම් සාක්ෂි කාරණා ඇති බවද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

අනේ ගොනෝ ඔය ජලාශ හදල් තිබුනෙ නැත්නම් මයියන්ගනෙන් පහල හොයාගන්නවත් නැති වෙනව.
ReplyDeleteඒත් ඒ ජලාශ නොතිබුණානම් ජල විදුලිය වාරිමාර්ග ආදියට මොනවද වෙන්න තිබුනේ.හඳෙන් හාල් ගේන්නත් සල්ලි ඕන නේද?
ReplyDeleteඒකේ හින්ද වෙන්නැති උඹල දෙවෙනි ත්‍රස්තවාදී කැරැල්ල වෙලාවෙ ඩයිනමයිට් දාලා කාසල්රී ජලාශය පුපුරවන්න හැදුවේ.ජාතියේ වාසනාවකට උඹලට එදා ඒ වැඩේ කරගන්න බැරි වුණා. නැත්නම් එදා දස දහස් ගණනක් මිනිස්සු මැරෙනවා
ReplyDeleteonna Npp mola, oyawage marimool yakku thamai Npp eke inne mooda haththa
ReplyDeleteකට් කට් කට්. ඩෝබිලට ලියලා දුන්නේ මේ විනාශය නවත්තන්න විදියක් තිබුනේ නෑ කියලා. මෙයා කියනවා වැරැද්ද කලින් පාලකයන්ගෙලු.
ReplyDeleteවිජේවීර සහෝදරයා 1965 ඉඳල රටට කරපු හරිය අපිට හොඳට මතකයි.
ReplyDeleteඉස්සර ගම්වල හිටපු නූගත් උනත් බුද්ධිමත් අම්මල ගෙදර කොලුපැටවු ටික මොකක් හරි නසරානි වැඩක් කරලා ගෙදර ආවම සේරටම කලිසම් ගලවල අත් උස්සල බිත්තිය අල්ලගන්න කියල ආයේ බැරි වැඩ කරන්න ගිහින් වරිගෙ නහන්න හදනවද කියකිය හීනි කොටුවකින් කිස් කන්න ගහනවා ආයේ බැරිවැඩ කරන්න යන්නෙ නැහැ අම්මෙ කියල අඬ අඬ පොරොන්දු වෙනකල්.
මේ ආණ්ඩුවේ අය තමන්ගේ තරමට වැඩි වැඩ කරන්න ගිහින් වරිගේ විතරක් නොවෙයි මුළු රටම නහල දැම්මේ ඒගොල්ලොන්ගේ අම්මල පොඩිකාලේ අපිට දුන්නු දඬුවම් නොදීපු වරද.
එතකොට විජේවීර සහෝචරය ඉන්දීය ව්‍යාප්තවාදය කියල එකක් ගැන කිව්වේ නැතෙයි ?
ReplyDeleteThe NPP appears to be misinformed about rainfall. Sri Lanka has just experienced an extraordinary rainfall event that occurs only once every 300 years. I find Wijeweera's assertions and the content of his five classes to be naive and of little value. In my view, he brought more suffering to the country than the LTTE's 30-year conflict. I consider him a terrorist, and I am perplexed as to why JR released him in 1977.
ReplyDeleteහැත්තෑ හය වසරක සාපෙ කියකිය වැලලෙන්නේ නැතිව ඉතිං මේ ආණ්ඩුවට පුළුවන්නේ විවෘත ආර්ථික යටතේ ඉදිකරන ලද ජලාශ පද්ධතිය නැති කරලා විජේවීර කියපු ක්‍රමේට රට සංවර්ධනය කරන්න.
ReplyDeleteතොපිවත් විජේවීර කියපු විදියට වැඩ නොකර අනිත් අයටද එයා දේශණා කරපු බණ දෙසන්නෙ?
තොපි කරන්නෙත් JR ල රනිල්ලා මහින්දලා කරපු දේවල්මනේ. පිස්සු යක්කු.
අනේ ගෝ බුරු හරකෝ තෝ අනුරාධපුරයේන් නේද ආවේ. ඒ මහවැලියේන්ම හදපු ජලාශ වලින්ම තෝ නියෝජනය කරන පලාතේම වැව් කියකට වතුර දෙනවද තෝ එවායේන්ම කාලා බිලා තෝ එවටම රේනවා කියන්නේ මේවට තමයි . තෝ වගේ ගොන් නාම්බේක් ආයේමත් පාරක් පාර්ලිමේන්තුවට එව්වොත් අනුරාධපුරපුර අනුරාධපුර ඉන්නේ මිනිස්සු නෙමෙයි කියලා තමයි හිතාගන්න වෙන්නේ.
ReplyDeleteEthakota 1947 August wala ganwathura. Harakek unata umbe kianna epa.
ReplyDeleteඅඩු තරමින් විජේවීර සහෝදරයා කියපු ඒක හරි කරපංකෝ.
ReplyDeleteඉන්දීය ව්‍යාප්තවාදය, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, බටහිර ධනවාදී රටවල අතපෙවීම්, ඉන්දියානු ආක්‍රමණ ඔව්වාට විරුද්ධව මයික් පැලෙනකල් ගිරිය පුප්පන් කෑගැහුවට දැන් ඒ හැමෝම එක්ක ඩීල්.
මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
ReplyDeleteසම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //
මල් සුගන්දේ ....
රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //
මල් සුගන්දේ ....
මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //