ජණ සංගණනයෙන් නිවාස 893යි.. නිවාස 1216කට ආපදා ආධාර.. මිලියන ගණනක් මිසින්..


 සුළි කුනාටු ආපදාවෙන් අවතැන් වූ පිරිස් සඳහා රජය සහනාධාර බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවන බවට සමාජ ජාල වල චෝදනා එල්ල වෙයි.

යාපනය ඩෙෆ්ට් දූපතේ පදිංචි පවුල් සංඛ්‍යාව 893ක් බවට අවසන් ජන සංගණනයෙන් වාර්තා කර තිබීදී එහි නිවාස ඒකක 1216කට නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අනුමත කර ඇති බවට ලේඛණ සහිතව තොරතුරු පල වේ.

මේ හරහා රුපියල් ලක්ෂ 75 ක පමණ වන රාජ්‍ය මුසල් අවභාවිතාවක් සිදුවන බවද එමගින්  චෝදනා  කරයි.




1 Comments

  1. punchi Ammala okkoma padinchi oya dupathe ,thopita kiyala padinchi karanna onada man ahanne ha.....

    ReplyDelete
Previous Post Next Post