කාලගුණ විද්‍යා දෙපාර්තමේව්තුවට ස්වාධීනව මාධ්‍ය ඇමතීම තහනම් කර ඇති බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ කුණාටු ආපදාවෙන් විපතට පත් දොම්පෙ ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා එම ප්‍රදේශයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
ගංවතුරින් මහා පරිමාණ කර්මාන්තශාලාවලට සිදුව ඇති අලාභය විනාශයද විපක්ෂ නායකවරයා එහිදී සොයා බැලුවේය.
සුනාමියක්ද පැමිණ තිබෙන රටක පෙර අවදානම් තත්ත්වයක් ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයක් බවත් ඔහු එහිදී සඳහන් කළේය.
මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හොඳටම ඉෂ්ඨ කර ඇති බවද පැවසූහු දැන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මාධ්‍ය ආමන්ත්‍රණය තහනම් කර ඇති බවද පැවසීය.
නමුත් කළ යුත්තේ එය නොවන බවත් සුනාමියෙන් පාඩම් ඉගෙන ගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කාලගුණ දෙපාර්තමේන්තුව කලින්ම අනතුරු හැගෙව්වා විය හැකි විපත ගෑන. ආණ්ඩුව ඒක ගනන් නොගෙන නිදාගන හිටියා. මිනිස්සු පන්දාහකට වඩා මැරිලා. ආන්ඩුව ඒ මරන වලට වගකිව යුතුයි.
ReplyDeleteJvp led Npp are hok
ReplyDeleteJVP/NPP government showcased their blatant negligence and irresponsible behavior. Today they would have played havoc, if they were in the opposition today. It proved that they are very good in theory but not in the practical. A responsible government can not behave in this manner, which put hundreds of lives and property at risk and they are unquestionably responsible for this manslaughter.
ReplyDelete