තිබුන පාර හදන්න බෑ.. අලුතින්ම පාරක් හදන්න බලයි..


කොත්මලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගම්පොළ, නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ගැරඩි ඇල්ලේ සිට නුවරඑලිය ලබු කැලේ කොණ්ඩගල දක්වා මාර්ගයේ නාය ගිය ස්ථානවල මාර්ගය අලුත්වැඩියා කිරිම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ බට පිරිස් (03) දින නිරික්ෂණ චාරිකාවක නියැලී සිටියහ.

එම මාර්ගය නාය ගිය ස්ථාන මගහැර අලුතින් වෙනත් ස්ථානයකින් මාර්ගය ඉදි කිරිම සම්බන්ධයෙන් ගුවන් ඡායාරුප ලබා ගැනිම සදහා එම බට පිරිස් ගමන් කරනු ලැබූහ.

රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post