හිටපු කතානායක අශෝක රන්වල මහතා තමන්ට තමන්ටත් වඩා විශ්වාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
"රන්වලගේ මත්පැන් පානය සම්බන්ධව මට, මට වැඩිය රන්වල විශ්වාසයි.
ඇත්තටම අපි හිතමු මොකක් හරි එදා බීලා හිටියා කියලා. මං බීලා හිටියා කියලා කියන මිනිහෙක්.
ආයේ ඒක හංගන්න දෙයක් නෑ. ඒ ජාතියේ මනුස්සයෙක් රන්වල කියන්නේ."
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මේ බව කීය.

ඒක තමයි. ආචාර්ය නම් ආචාර්ය කියනවා
ReplyDeleteඅවුරුද්දකට කලින් ආචාර්ය කිව්වා වගේ නෙ... අනෙ පලයන් බං යන්න...!!!
ReplyDeleteඑතකොට රංවලට ආචාර්ය උපාධියක් තියෙනවා කිව්වෙත් නැද්ද?. තොපි ඔක්කොම පචෝරිස්ලා.
ReplyDeletePalayan pimpiya. Deka punna epa
ReplyDeleteමෙයා නේද ඇඳන් ඉන්න වස්ත්‍රයක් වත් තමන්ගේ නොවන බුන්වත් පොර.ඒ ප්‍රකාශයෙන් ම මුගේ සත්‍යවාදී කම හිතාගන්න පුළුවන්.ඔන්න ඩෝබීන්ට කුනුහබ්බ වපුරන්න තවත් අවස්ථාවක්.වීරප්පන් බ්‍රිගේඩ්,ඕවර් ටු යූ.
ReplyDeleteමන්ත්‍රීලත් ඩෝබි වැඩේට බැහැලද?
ReplyDeleteඔව්නෙ, එතුම ආචිරි උපාධිය නෑ කියලත් කට්ටිය ලෙඩ අදින්න ඉස්සෙල්ලා කියල, කිච උනේ නැහැනෙ.
ReplyDeletemeeeka balan giyama ranwaltath wada pachoris
ReplyDelete