හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ කතානායක ලෝගුවේ බොත්තම, ආචර්ය උපාධි සහතික කෑල්ල නොව කිසිවෙකුට අලගු තැබිය නොහැකි සමාජ දේශපාලන භූමිකාවේ බර සහ හරය හැකි නම් ප්‍රශ්න කරන ලෙස අභියෝග කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ කියයි.
"වරෙව් මිනිසුනේ රංවල වළඳන්ට" කියලා ෆේස්බුක් සටහනක් කව්දෝ ලියලා තිබ්බා. ඔව් අපි දන්නවා රංවල කියන්නේ කව්ද කියලා. ඒ වගේම රංවලගේ සමාජ දේශපාලනික භූමිකාව ගැන කාටවත් අලගු තියන්න බෑ. ඔහුගේ කතානායක ලෝගුවේ බොත්තම, ආචාර්ය උපාධියේ සහතික කෑල්ල ද ප්‍රශ්නය.
එහෙම නම් වරෙව් මුග්ධයිනි, කුණුකය වළඳගෙන කාපියව්.
එහෙම නොවේ නම් රංවල නම් මිනිසාගේ සමාජ දේශපාලන භූමිකාවේ බර සහ හරය ප්‍රශ්න කරපියව්. අපි දන්නවා සකල දේශවාසී විපක්ෂයට යන එන මං නැති බව. ඒ අය මේ ව්‍යාජ භූමිකා තව දුරටත් රඟ දැක්විය යුතුයි. Fb වැළලෙන ප්‍රායෝගික මහපොළොවේ සමාජ දේශපාලන භුමිකාවක් නැති ආකාශ්මිකයින් දැඟලිය යුතුයි.
ඒවා මත අප දේශපාලනය තෝරන්නේ නෑ. ඔව් ඇත්ත. රංවල සහෝදරයා අතින් අනතුරක් වුණා. එයා පැනල ගියේ නෑ. එතැනම සමාව ගන්නවා. ඒක අනතුරට පත්වුණ අයත් කියනවා. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒවා නීතියට අනුව සිද්ධ වෙයි. තව මොනවාද ඕනෑ.රංවල සහෝදරයාගේ සමාජ දේශපාලන ජීවිතය අවසන් කරන්නද? මීට පෙර දේශපාලන ඉතිහාසයේ මුග්ධ, වියරු ලෙස හැසිරුණු මිනිසුන්ට එරෙහිව ඔබ හැසිරුණේ ඔහොමද? තම තමන්ගේ හෘදය සාක්ෂිය විමසන්න.
රංවලට ඔය කරන චෝදනා මේ රටට, මේ රටේ අනාගතයට මේ රටේ සමාජ ජීවිතයට කරලා තියෙන මහා භයානක එකම අභියෝග ද? මේ රට මෙතැනට ඇදලා දැම්මා විපක්ෂයේ මුග්ධ දේශපාළුවන්ගේ හැසිරීම් හා ක්‍රියාකලාපයන් එක්ක රංවලයානු සිදුවීම් සමපාත කළ හැකි ද? ඇරත් මේ කිසිදු සිදුවීමක් ආණ්ඩුව, අධිකරණය හෝ නීතිය යට ගසා නැත.
කිසිදා හෘදය සාක්ෂියට එකඟව වැඩකළ මිනිසකු වංචනිකයකු, බේබද්දකු හෝ මහා අපරාධකාරයකු ලෙස හංවඩු ගැසීමේ මුග්ධ දේශපාලනයට එරෙහිව කොන්දේසි විරහිතව පෙළගැසිය යුත්තේ එබැවිනි. මෙය හුදෙක් මාගේ පුද්ගලික දේශපාලන ස්තාවරය බවත් අවධාරණය කරමි.

Ha can't handle the pressure man? Remember how you all crucified others when you were in opposition? Now you all are getting same medicine. That's it. After all he is not innocent idiot. Do you expect to us wash your dirty laundry?
ReplyDelete👍 Perfectly said!
DeleteDoooobinge niwadu awalangu kara etha
ReplyDeleteමාපලගම ලොන්තයෝ, රන්වලයා හොරෙක්, වංචාකාරයෙක්, බේබද්දෙක්, මිනීමරුවෙක්, අපරාධකාරයෙක්, සක්කිලි බල්ලෙක් කියන එක නතර කරන්න තොපිට බෑ. බෙට්ට මොන තරම් හේදුවත් බෙට්ටක්ම තමයි පරයෝ. රංවල නම් පල්හොරාගේ සමාජ දේශපාලන භූමිකාවේ බර සහ හරය? මාපලගම http, අපිට පල් හොරුන්ගේ, වන්චාකර බේබද්දන්ගේ යටිබඩවල් හොයන්න වෙලාවක් නෑ පරයෝ. හොර තක්කඩි රන්වල නාකි පරයගේ බෙට්ටත් රසයි පඩෙත් සුවඳයි කියන තොපිම ඒවා හොයාගනින් මාපලගම ගොන් බල්ලා.
DeleteAmmata ukaan Kari wesige dobiyo
ReplyDeleteඩෝබි වොෂිංටන්ලා නැගිටපල්ලා
ReplyDeleteනැගිටපල්ලා....
ReplyDeleteහෝදපල්ලා...
උඹලගේ කාලය ඇවිල්ලා.......
He was Blady Terrorist
ReplyDeleteMona watakolu pambayek da muu
ReplyDelete