අල්ලස් කොමිසමට අපහාස කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව එම කොමිසම සදහන් කරයි.
මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ලබන 16 වනදා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස එහි සභාපතිවරයාට ද දැනුම් දී ඇත.
