රතු තුරුව රට පුරා යොදවනවා..


ඇතිව තිබෙන ආපදා තත්වය මත ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය රට පුරා ස්ථානගත කිරිම ආරම්භ කර ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 

බදුල්ල දිස්ත‍්‍රික්කයේ බිඳ වැටී තිබෙන විදුලි සබදතා නැවත ස්ථාපිත කිරීමට අසූවක බල ඇණියක් සූදානම් කර ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

4 Comments

  1. විහිලු තහලු නවත්තපන් මහත්තයෝ. තමුසෙලා හැංගිලා ඉන්නේ නැතුව එලියට වරෙල්ලා.

    ReplyDelete
  2. විපක්ෂ කණ්ඩායම් මේ වන වනවිට විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටින බව පැහැදිලිව දැකගත හැක. රතු තැරිය තවමත් හැංගිලා.

    ReplyDelete
  3. මූ joker කෙනෙක්. කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා

    ReplyDelete
  4. Not to be taken serious. He is providing entertainments. While good only for talking to Gallery like "old Thel Beheth weddu" no leadership qualities.

    ReplyDelete
Previous Post Next Post