මහින්ද කුලී ගෙයක පදිංචියට යයි..


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ ආසන්න පදිංචියට පැමිණ තිබේ.

නුගේගොඩ ප්‍රදේශයේ නිවසක ඒ මහතා මේ වන විට රැඳී සිටියි.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස පහසුකම රජය විසින් අහෝසි කිරීමෙන් පසු එතෙක් විජයරාම නිල නිවසේ හිටි මහින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස 11 වනදා ඉන් පිටව ගියේය.

තංගල්ල කාලට නිවසේ මෙම කාලය ගත කළ ඒ මහතා පසුගිය සතියේදී නැවතත් නුගේගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණ ඇත.

දේශපාලන කටයුතු හා වෛද්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පහසුව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මෙම නිවස ඒ මහතාගේ හිතවතකුට අයත් එකක් වන අතර බදු පදනම මත ලබාගෙන ඇත.

22 Comments

  1. දුන්නු එකා අදහස අතහැර ගෙන දෙන්න ඇත්තේ. මුන්ගෙ පවුල්වල උන්ට ගත්තු ඒවා දීල වත්, ගත්තු ඒවට වෙලාවට ගෙවල වත් පුරුද්දක් තියෙන උං නෙමේ.
    කොහොම උනත් ජයරත්නට යන්ඩ ලේසි තැනකට ගෙනාපු එක නම් නියමයි. ඉක්මනට වලට තල්ලු කරල දාන්න නෙ තියෙන්නෙ ඊට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. සක්කිලි පර ජෙපි හැත්තට ගු ගහලා එළවන්නේ

      Delete
    2. මඩෝරිස්/ඩෝබිරිස්/පචෝරිස් ඉරිසියාකාර කුහකයෙක්

      Delete
    3. කුහක ජෙප්පෙක්...

      Delete
  2. මූට කුලී ගෙයක් නෙමේ, අඩි හයක් යටට කපාපු වලක් තමයි දැන් ඕන.

    ReplyDelete
    Replies
    1. මේ මරදාන උඩ බලන් ගේ පුත් නේද ?
      කොහොමත් හෙනට යට ට තියේ

      Delete
    2. මඩෝරිස්/ඩෝබිරිස්/පචෝරිස් ඉරිසියාකාර කුහකයෙක්

      Delete
  3. ඉක්මනනින්ම අපාගත වේවා. රට කාපු එකේ මනුස්ස භවයක් නං ලොවෙත් නොලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඉපදුණ හැමෝම මැරෙනවා . මහින්ද මැරෙන්නේ ආයු කාලේ ගෙවලා ලංකාවේ රජෙක් වාගේ .... උඹට එකට අවුල් නම් ඔය ගංජා ඇති තරම් තියෙන්නේ දැන් . ගංජා ගහලා බෝක්කුව පිටි පස්සේ රිලා තණකොළ පිස්සෙන් පුක උලාගෙන හිටං ආපහු උද්ගොසෙනේ කොර කොර ඉන්න හිත හදා ගනිං . තව පෝය කිහිපයයි .

      Delete
    2. මඩෝරිස්/ඩෝබිරිස්/පචෝරිස් ඉරිසියාකාර කුහකයෙක්

      Delete
    3. You all are moving freely in Sri Lanka now because of him and not because of JVP. How many lifes were lost before he took over as president. I hope you can go back and see

      Delete
  4. මයින හම්බු කරපු එව්වයින් වෙන්ඩ කුලී ගෙවන්නේ? නැත්නං හොරකං කරපුව අදින්න වෙලා ද දන්නෙ නෑ දැන්

    ReplyDelete
    Replies
    1. ගංජා කාරයෝ කිපිලා

      Delete
    2. මඩෝරිස්/ඩෝබිරිස්/පචෝරිස් ඉරිසියාකාර කුහකයෙක්

      Delete
  5. Mamath Inne Rent Ekata. Ithin Mokakda Oke News Eka?

    ReplyDelete
  6. මෙතන මහින්දට අපහාස කොමෙන්ට්ස් දාල තියන අශික්ඛිත, අම්ම අප්ප හඳුනන් නැති ජේවීපී අවලමාලට කියන්නෙ, මහින්දගෙ ප්‍රතාපවත් නායකත්වය නිසාම අවුරුදු 35ක් මේ රට ගිනි ගත්ත යුද්ධය අවසන් කලා, එදා හැමදාම හමුදා පොලිස් රණ විරුවන්ගෙ මිණී සීල් කරපු පෙට්ටි වලින් ආව​, බස්වල​, පොලේ, බැංකුවේ, පාසලේ, දුම් රියේ, හැම තැනම බෝම්බ පිපිරුනා, දෙමව්පියෝ ඉස්කෝල ආරක්‍ෂාවට ගියා, මුලු රටම මර භයෙන් හිටියෙ. කොටින්ට සපෝට් කරපු ජාත්‍යන්තර නායකයො මහින්ද ගොඩ නගපු නායකත්වය හමුවේ පරාජය භාරගෙන යන්න ගියා. මහින්ද යුද්ධය දිනුව​. තොපේ පණ රැකිල තියෙන්නෙ ඔහු නිසා. තොපි කාලකන්නි පාහරයො මේ රටට සාපයක්, අයෙත් මේ රටේ අහින්සකයන්ගෙ මිණී ගොඩගැහෙනව​. ඒ තොපි කරන පව් නිසා.

    ReplyDelete
    Replies
    1. very correct. Thank you

      Delete
    2. එහෙම කියල මයින ගෙ ඇම්බැට්ටයොයි ඌයි හිතාගෙන ඉන්නවා.

      Delete
    3. පච කොටාගෙ ගූ වලඳන ඩෝබිල​ සහ මිණීමරු ජෙපි /කොටි හැරුනම මේ රටේ ආදරනීය මිනිස්සු සත්‍ය පිලිගන්නව

      Delete
    4. සම්පූර්ණ ඇත්ත.

      Delete
  7. Ballo waduwa kari jeppi thopila wathura ugurakwath nathuwa panuwo gahala mariyan 😂

    ReplyDelete
  8. Lapaya Kiyapu Boru walata Minissu meee minihawa elewwwa. dan Gal daala Kochchi parawal hadanne...

    ReplyDelete
Previous Post Next Post