බදියුදීන්ගෙන් ගෙලිඔයට ආපදා ආධාර...

 


නුවර ගෙලිඔය ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් වූ ජනතාවට අවශ්‍යව තිබූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගිය අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා විපතට පත් ජනතාවගේ සැප දුක් විමසීය.

එම ජනතාව අසරණයට පත්ව සිටි අවස්ථාවේදී ජාති භේද නොතකා සියලුම ජනයාට එක ලෙස සලකමින් ඔවුන්ට සරණක් වූ උඩ පලාත ප්‍රධාන අධිකරණ සංඝනායක ඇල්පිටිය වැලිගල්ල පොත්ගුල් විහාරධි පති අඹගමුවේ සොරත හිමිද හමුවී තම පක්ෂයේ ස්තුතිය පළ කර සිටියේය.

3 Comments

  1. විල්පත්තුවේ කොන කපාපු බඩු ඩීල්

    ReplyDelete
    Replies
    1. හැබැයි ජාතික දේපල ගිනි තිබ්බෙ නෑ

      Delete
Previous Post Next Post