දිට්වා සුලි කුණාටුවෙන් පසු උදාවන නත්තල සැමරීමට විදේශීකයන් විශෘල පිරිසක් නුවරඑලියට පැමිණ ඇති බවත්, එසේ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් තම හෝටලයේද නවාතැන් පහසුකම් ලබා ගෙන ඇති බව නුවරඑලිය ග්‍රෑන්ඩ් හෝටලයේ සමාන්‍යාධිකාරි මහින්ද පින්නපොළ මහතා පවසයි.
උදාවන
නත්තල වෙනුවෙන් නුවරඑලිය ග්‍රෑන්ඩ් හෝටලය නත්තල් ගස් වලින් සහ නත්තල් සැරසිලිවලින්
සරසා තිබෙන අතර, නත්තල් සමයේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විශේෂ කෑම වට්ටෝරු,
නුවරඑලිය අවට සුන්දර ස්ථාන නැරඹීම, හෝටලය තුල විනෝද වීම ඇතුලු අංග රැසක් මෙවර
නත්තල් සමයට ඇතුලත් කර ඇති බවයි සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.
දිට්වා
සුලි කුණාටුවෙන් දින කිහිපයක් පමණක් මාර්ග අවහිර වීම නිසා සංචාරකයන්ගේ පැමිනීමේ
අඩුවක් පැවති බවත්, රජය මැදිහත් වී එම මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරිමත් සමග
පෙරටත් වඩා නුවරඑලිය සුන්දරව පවතින බැවින්, නත්තල් සමය සැමරීමට නුවරඑලියට පැමිණෙන
ලෙසයි නුවරඑලිය ග්‍රෑන්ඩ් හෝටලයේ සමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටින්නේ.

ආධාර දෙන්න ආපු විපක්ශ මන්ත්‍රීලට සද්දේ දාලා, උන්ගේ උදව් ගන්නේ නැතුව උද්දච්ඡ කමින් හැසිරිච්ච හැටි අපිට මතකයි. අන්තිමට සිරසට කියලා හෙන මඩ ගුලියක් අනාගෙන කට්ටිය මඩ මිරිකුවා නේද සතියක් විතර. මහන්සි ඇති ඒව කරලා.
ReplyDeleteහොඳට සමරන්න පුලුවන් වෙයි මේ පාර. ගංවතුර වලට වත් සත පහක ආධාරයක් දුන්නේ නෑනේ ඔය පල්ලි කාක්කො ටික. දැන් ඉතින් කෝටි ගනන් වියදන් කරලා ආතල් ගන්නවා. හැම රෙද්දටම ආධාර දෙන බෞද්ධයො වෙසක් කූඩුවක් හැදුවම තමයි මුන් ඔක්කොටම අමාරුව.
ReplyDelete