කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබින.
අද පසුරුවේ සිට මෙම වාහන තදබදය ඇති වී තිබුණේ ජාඇල සහ කටුනායක පිටවීමේ මාර්ග අසලයි.
මෙම වාහන තදබදය කිලෝමීටර් දෙකද ඉක්මවා පැවැති බව සඳහන් වෙයි.
ඊයේ දිනයේදී දැන් මේ ආකාරයෙන්ම වාහන තදබදයක් එම කොටසේ ඇතිව තිබිණි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් දැඩි විවේචන එල්ල කරමින් තිබේ.

මේ ගොබ්බ ආණ්ඩුවට කිසිම දෙයක් හරියට කරන්න බැහැ. කෙරවලපිටිය ටිකට් කවුන්ටරය වහලා කටුනායක ඇතුල්වීමට සහ පෑලියගොඩ ඇතුල්වීම ට ටිකට් කවුන්ටර් දැම්මා. දැන් ඒ දෙපැත්තෙ පැය භාගයක පෝලිම් හැදෙනවා. දැන් අපි අධිවේගී මාර්ගය පාවිච්චි කරන්නෙ නැහැ.
ReplyDeleteමමත් කටුනායක පෝලිමේ ඊයේ හිටියා.කිසිම සැලසුමක් දැක්කේ නැහැ මෙවන් අවස්තාවක මිහුන දෙන්න.බොරු කයිතන්ලා විතරයි
ReplyDeleteඅධිවේගී මාර්ගයේ කෙරවලපිටිය පිවිසුම වැසීමේ ගොබ්බ තීරණය නිසා මහජනතාව අධිවේගියේ චාටර් වෙනවා. ගොබ්බ තීන්දුව ගත් ගොබ්බ බිමල්ට පිස්සු
ReplyDeleteඅනිවා. ගොබ්බ බිමලට බලය දුන්න අපේ ගොබ්බයන්ටත් පිස්සු.
DeleteI have used the expressway since it opened, but the new arrangement has caused heavy traffic, so I am unlikely to use it in the future.
ReplyDeleteවිපක්ෂයට පුප වහගෙන ඉන්නෙ නැතිව බ්ලොක් එකට හිරවුනු අය 100 ක් විතර එක්කරන් මානව හිමිකම් නඩු දාන්න. ජෙප්පො කියන්නෙ වාහන වල ගිය එවුන්ට වෛර කරපු එවුන් මිසක් හයිවේ ගිය එවුන් නෙවෙයි.
ReplyDeleteSHATHIKA ATHTHA OKA,
DeleteOkath ara bimalayage wadak da mu pissek ne driver ts seat beat dan me muu neda balapan highway eke gihin drivers la seat belt danawada kiyalal. me wage kalakina path kere gatha moda minissu nisa apith duk vidinewa
ReplyDelete