ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ් 2017–2018 කාලය සඳහා නියමිත දිගුකාලීන ඉන්ධන ප්‍රසම්පාදන ටෙන්ඩර් තුනක් අවලංගු කිරීම සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණයකට අදාලවයයි.
අවලංගු කරන ලද ටෙන්ඩර් සැලකිය යුතු ලෙස ඉහළ මිල ගණන් යටතේ හදිසි මිලදී ගැනීම් හරහා කරන ලද අතර එමඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න මූල්‍යමය පාඩුවක් සිදු වූ බවට චෝදනා එල්ල වේ.
රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වංචාව. මේ වංචාව මගින් මිලියන 800ක පමණ පමණක් පාඩුවුනා මේ වංචාවට සෘජුවම. මේ වංචාවට සෘජුවම සම්බන්ධ එවකට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ දැන් ඔහු අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් සිටිනවා. එවකට කළමනාකාර අධ්‍යක්ෂකවරයා, ඔහු කෝප් කමිටුව සම්පූර්ණයෙන් නොමග යැව්වා. ඔවුන්වත් අත්අඩංගුවට ගත යුතුයි. මේ කමෙන්ට් එක දාන මම එවක අග්‍රාමාත්‍යය රනිල්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලට පැහැදිලි කළ අවස්ථාවේ ඔහු මට බැන වැදුණා. . චන්ද කරන්න චන්ද කරන්න සල්ලි අවශ්‍යයි. චන්ද කරන්න සල්ලි අවශ්‍ය ඒකත් ගම්පහ දිස්ත්රික්කයෙන්චන්ද කරන්න සල්ලි ගොඩක් අවශ්‍යයි ඒකත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශාල මුදලක් වියදම් වෙනවා කියලා.
ReplyDeleteසාගල කියන්නේ ඇමෙරිකාවේ ග්‍රීන් කාර්ඩ් තියෙන පුද්ගලයෙක්. ඒ නිසාම තමයි ඔහු වසරකට සැරයක් කොලු සෙට් එකත් එක්ක ඇමෙරිකාවට ගිහින් එන්නේ. සාගලගේ සල්ලි තියෙන්නේ ඇමෙරිකාවේ සහ කැනඩාවේ. ඔහුගේ මිතුරන් මාර්ගයෙන් ඩොලර් බිලියන දෙකක විතර මුදල් කැනඩාවේ තැන්පත් කරලා තියෙනවා
ReplyDeleteඔහොම කීවාට බැහැ. ඔප්පු කලොත් පිලිගන්නම්
Delete