පසුගිය 11 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ජී. සුරවීර සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කිරීමට කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.
ස්ථානාධිපතිවරයා සැකකරුගේ බීමත් භාවය පරීක්ෂා කිරීම සඳහා බැලූන් පරීක්ෂාවක් නොකිරීම ඔහුට එල්ල වන චෝදනාවයි.
ඒ ගැන සපුගස්කන්ද පොලිසියෙන් කළ විමසීමේදී කියා සිටියේ එම පරීක්ෂාවන් කිරීම සඳහා එකදු බැලූනයක් හෝ පොලිසියේ නොතිබූ බවය.
අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ජී. සුරවීර හා රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජේ. දිසානායක යන නිලධාරීන්ගේ මෙහෙයවීම මත සිදුකෙරේ.
AWULAK NATOOO. Api okkoma Maaaaalimaaaweeee.
ReplyDeleteහෙයි.... පොලිශ්පති ලොන්තයෝ. මීට වඩා හොඳයි උබේ අම්මට (*^&&*^*& උත්තිගේ පුතා.
Deleteබැකේ පුලුන්.
ReplyDeleteWHERE IS THAT PACHA PAKA.YA?
ReplyDeleteBEFORE 21st SEPT 2024 THAT FUCKER JUPPED HERE AND THERE SAYING WHAT????
සපුගස්කන්ද පැත්තේ මිනිස්සුට සුභ ආරංචියක්. බීල වාහන එලෙව්වට අවුලක් නෑ. පුම්බන්න බැලුන් නෑ. අනේද කියන්නේ...
ReplyDelete