ජාතික ජන බලවේගය බලය දරන මහනුවර මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණිය ඇතුළු පිරිස පිරික් ඇප මත මුදාහැර තිබේ.
ඒ ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර මතයි.
පොලිසිය විසින් මහනුවර ප්‍රදේශයේ සිදු කරන ලද වැටදීමකදී ෆේස්බුක් මගින් සංවිධානය කරන ලද සාදයකදී විසි හය හැවිරිදි මෙම තරුණිය හා ඇගේ පෙම්වතා ඇතුළු තවත් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.
අදාල වැටලීම ගැන පොලිසිය විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවත් වූ ෆේස්බුක් සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875 ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769 ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804 ක්, මල්පෙති 13 ක් සහ නීති විරෝධී දුම්වැටි 12 ක් සමඟ පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරුවන් අවුරුදු 18 ත් 31 ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජා ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 21 ත් 26 ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

ඇත්තනේ, රංවලට විතරක් විශේෂයක් කරන්න බැහැනේ.
ReplyDeleteමේ දැරිවි යහමගට ගන්න අපි මනාපයි,
Deleteදෝනිට මොනවත් නොකර අනිත් උන්ගේ ලාච්චුවට දාපල්ලා. අපි සුදාම්මිව යහමගට ගන්නම්
Deleteඅනේ .. සපුගස්කන්දට ආපු ඩෝබිලා ටිකට හරියට තේකක්වත් දීගන්න බැරි වෙන්න ඇති. දැන් ඉතිං මහනුවර යන්න වෙනවනෙ...
ReplyDeleteNow law is enforced to everybody..
Deleteඇයි ඩෝබිලාට විවේකයක් වත් ගන්න දෙන්නේ නැත්තේ. පවු උන්
ReplyDeleteWow nice going jvp/npp . What a system change we are all happy right? This is what we expect from this drug/killing spree government. Now on you can break the law then police won't arrest you or even if you they did we are all getting bail out under this government.
ReplyDeleteThe man cannot even discipline his own child. What can he do for the nation?
ReplyDeleteමොන උත්තෙ පාලනයක්ද ඕයි මේක. ? චී.. චී. මුන් බලය ගත්තෙ නීතිය සැමට සමානයි කියල නේද ? එහෙම බලයට ඇවිත් මේ වගේ කුපාඩි වැඩ කරන්නේ ඇඳුම් ඇඳගෙනද ඇත්තටම. ?? ලැජ්ජයි ඕයි..
ReplyDelete"අනේ හුත්තෝ, අර නාකි සමනල පොන්න නාකිය මහ බැංකුව කඩන කොට, කැරි මයින සුනාමි සල්ලි හොරා කනකොට තෝ හිටියේ උන්ගේ ගුදේ ද? තව අවුරුදු 20 කින් බලමු රට තියන තැන, මාලිමාව එක්ක"
ReplyDeleteමේ කොමෙන්ට් එක දාපු ලින් ගෙඹි තකතීරුවට කියන්නේ. බැංකු කැඩුවේ රනිලනේ. ඒක ගැන හොයන කමිටුවේ ලොක්ක තොපේ බික්කුචන්නෙත්ති. ඌ රනිල්ව බේරුවා කියල දන්නේ නැද්ද? සුනාමි සල්ලි හොරමක් උනේ නෑ කියල උසාවියෙන් ඔප්පු වෙලා කබීර් හෂීම් මහින්දට වන්දි ගෙව්වා කියලත් දන්නේ නැද්ද?
කුණුහරුප කිව්වා කියල තෝ හරි වෙන්නේ නෑ.. දැන්ගන් වසලයා.
අවුරුදු 20 යන්න ඕන නෑ. දැන්ම පේනවනේ තොපේ උන් තමයි කුඩු බෙදන්නේ ඒ කරලා උසවියත් පොලිසියත් තොපේ වහල්ලු කරගෙන. නැත්නම් කුඩු බෙදුවාම ඇප හම්බ වෙන්නේ කාටද?
ගිහින් පචකුමරගේ ගූ පුඩිං කාපන්.
හම්මට, මෙන්න නීති විසාරද කෙනෙක් ගොඩ බැහැලා.
Deleteඒ සහෝදරයා කුණුහරප කිව්ව එක වැරදි. ඒත් කියපු දේ හරියටම හරි. රනිල බැංකුව කඩලා ඇලෝසියස් ගෙ කොම්පැණිය බිල්ලට දීල වංගුවෙං සල්ලි ටික බෙදුව footnote කල්ලිය ට.
නාකි මයින සල්ලි ටික ඌ සාක්කුවේ දාගෙන සරත් නන්ද සිල්වා හරහා ෂේප් උනා. ඉතිහාසය අමතක කරන්න එපා මල්ලී, ප්‍රභාකරන් කිව්ව දේ ඇත්ත වෙනවා.
රනිල් ඕක කරද්දී ජනාධිපති මෛත්‍රී. මහින්ද නිකම් විපක්ෂ මන්ත්‍රී කෙනෙක්. ගාවන්න පුළුවන් නම් උඹලගේ බික්කුච්චන් කොහොම හරි කරනවා. ඒ උනාට කරේ රනිල්. උඹ තමයි ඉතිහාසේ පටලෝගෙන ඉන්නේ. උඹලගේ බික්කුච්චන් තමයි රනිල් සම්බන්ධ නෑ කිව්වේ. එහෙම බැලුවොත් බික්කුච්චන් ගානක් කන්න ඇති.
Deleteසිද්දි 2ක් ගැන මම හිතන්නේ මේ කියන්නේ.
Deleteරනිල් සම්බන්දයි මහ බැංකුවේ සීන් එකට. ඒක ලොවෙත් වැහුව උන් ඔක්කොම එකතු වෙලා. දැන් රවී කරුණානායක උන්දැ වමාරනව.
2004, මහින්ද සුනාමි සල්ලි අමු අමුවේ සාක්කුවේ දා ගත්ත. සරත් එන් සිල්වා ලස්සනට ගොඩ දාල දුන්න.
කොහොම උනත් ලංකාවේ අහිංසක මිනිස්සුන්ට උන ආපදාව අඩු කර ගන්න මේ ආණ්ඩුව කරන වැඩ පිළිවෙල සුපිරි. රටේ මිනිස්සු ගැන හිතන පාලකයෙක් අන්තිමට හරි මිනිස්සු එකතු වෙලා පත් කර ගත්තු එක ගැන සතුටුයි.
මාලන් - මෙල්බන්
ඒ දරුවා ඔය සාදයට ගිහින් තියෙන්නේ මුකුත් නොදැන. කොල්ලා තමයි කුඩු ගෙනල්ලා තියෙන්නේ. කොල්ලා ශුවර් එකට විපක්ශේ.
ReplyDeleteVipakshen genapu kudu tika me daruvage bag ekata dala venna barida, mokada jvp malima kiyanne pirisidu paksha , beela driving karana aya na, kudu vikunana bona minissu nathi pirisidu deshapalana vyaparayak, kavadavath passen yana deval mune gaganna aya nemei
ReplyDeleteමීට පස්සේ මත්ද්‍රව්‍ය අරං ගිහින් පාටියක් දාන්න නම් මතක ඇතුව දේශපාලන පවුලක එකෙක් අරං පලයල්ලා. ඉක්මන් කර ඇප ගන්න පුළුවන් වෙයි කියලා හිතලා.
ReplyDeleteMalima , jvp vitarai honde
DeleteKONDA PANA NATHI PONNA KUMARAYA...
ReplyDeleteOKAGE PORA TALKS KOHOMADA 2024 SEPT 21 KALIN
MUTA DEKATA NAWALA PUKE ARINNA ONA MOOLAGAS 10000 WITHARA
KARIAYA
Eka rata neethi deka thunak
ReplyDelete