අධ්‍යාපනික සංශෝධන ඔස්සේ පාසල් දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ ප්රයත්නයක් පවතින බවට වර්තමානයේ විවේචන එල්ල වෙමින් පවතී.
හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඉගෙනුම් කට්ටලයක අඩංගු වූ යොමුවක් (Link) හරහා සම ලිංගික සහකරුවන් සොයා දෙන අන්තර්ජාල අඩවියක් වෙත යොමු කර ඇති බවට කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
අදාළ වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී එය සමලිංගික සබඳතා සඳහා පුද්ගලයින් සම්බන්ධ කර දෙන වේදිකාවක් බව තහවුරු වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ අදාළ ඉගෙනුම් ද්‍රව්‍ය පාසල් වෙත ලබා දීම නතර කිරීමට රජය වහාම පියවර ගෙන ඇති අතර, මෙම බරපතළ වරද සිදු වූ ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ද මේ වන විට ආරම්භ කර ඇත.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බවය.
එබැවින් වහාම එම මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ලැබු අතර මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කිරීමට අපේක්ෂිත බවත් හෙතෙම පවසයි.

මෙක වැරදිමක් නොවෙයි හිතලා සැලසුම් කරලා කරපු දෙයක් .ජඩ ගෑනු 3 දෙනා මෙක කරන බව අපි කිව්වා නමුත් මේ රටේ උගත් නුගත් මෝඩ ජනතාව මුන්ට රැවටුනා. ස්ත්‍රී පු රු ශ සාමාජ භාවය ගැන phd ගහ පු ගෑනු 2 නෙ ක් පොල් ගාන්නේ නෑ .මුන් යන්නේ අපේ දරුවන් විනාශ කරලා.දැන් අද හවස ඉඳන් මේ buddy.net එකට යන එක අවහිර කරලා නමුත් 6pm වෙන කම් වැඩ කරා.මේහි තිබෙන්නේ gay sex පින්තුර web site අවහිර කරන්න පුළුවන් රජයට පමන යි බොහොම පැහැදිලියි රටේ ජනතාව මෙක දකින එක නවත්වන්න කර වැඩක් බව. මෙකට යන්න පුළුවන් proxy site එකක් පාවිච්චි කරලා .ගිහිල්ලා බලන්න.මුන්ට විරුද්ධව කතා කරන්න බිය වෙන්න එපා .අද අමෙරිකාවේ ජනාධිපති එපා කියන දේවල් මේ රට ට අපි ගන්නේ මොකටද? මේ අර usaid ඒකෙන් ආපු සල්ලි වලින් පත් කරපු ගෑනිගෙ වැඩ
ReplyDelete100% correct. රෝස මල් උඩින් අරන්ගිහින් ගෙනාපු ආප්ප තාච්චිය කොරන වැඩ. කසාදයක් දරුවෙක් හරියට නැති මුන්ට ඕනෙ ඕක. තමන්ගෙ විකුර්ති මනස සාමානයයි කියල ජනගත කරන්න. මේක බ්ලොක් කරල තියෙන්නෙ ලමයිට ආදරේටම නෙමේ. මුන්ගෙ රෙදි ගැලවෙන හින්ද. කොල්ලො දෙන්නෙක් ටොප්ලස් බදාගෙන ඉන්න සීන් එකක් හෝම් පේජ්.
Deleteඔබ මේ ආණ්ඩුවට පක්ෂ වුනත් විපක්ෂ වුණත් මේ විකාර වලට විරුද්ධ වෙන්න. මේක මේ සමරිසි ප්‍රජාවට අයිතීන් දිනාගන්න කරන දෙයක් නෙවෙයි. සමාජයේ සාමාන්‍ය ජනයා තලා පෙලා දා සමරිසි ප්‍රජාවට අනෙත් අයට නැති වරප්‍රසාද ලබා ගන්න කරන දෙයක්. ලෝකෙ හැමතැනම මෙහෙමයි. අනිත් රටවල් දිහා බලන්න.
ReplyDeleteEbuddy.net vs buddy.net
ReplyDeleteType settings karapu eka ellim gas yannat yanne…😂😂😂
eBuddy.net (Historical Context)
eBuddy was a popular multi-protocol instant messaging (IM) aggregator used in the 2000s and early 2010s. It was a legitimate chat service that allowed users to log into MSN, Yahoo!, and Facebook Chat simultaneously. It was not a gay-specific site, though it was widely used for all types of social networking before it was discontinued in 2013 and acquired by Booking.com
Why would a 2026 curriculum add a platform discontinued in 2013? are you doing the dobi job and blame the type setting person? Your bosses do all kind of crap shit and then blame some worker. and you go on to wash their dirt. shame on you.
Deleteපරට්ට ආප්ප කඩේ හලිනිගෙ වැඩ
ReplyDeleteතාමත් කඩේ යන උන් ඉන්නවා. ටියුබ් ලයිට් ඩෝබිලා ටික.
ReplyDeleteමේ රටේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාගේ ලිංගික අධ්‍යාපනය ද මේ සමග වැඩි දියුණු කළ යුතුයි essy Glide වැනි lubricant පිළිබඳව ඔවුන්ගේ දැනීම වර්ධනය කළ යුතුයි.. එමගින් කුඩා සාමණේරයන් වහන්සේලා රාත්රියේදී සහ උදෑසන මල පහ කිරීමේදී විඳිනා දුක් වේදනා අවම කළ හැකිය... දායකයින්ද නිර්නාමික දුරකථන ඇමතුම් මගින් හෝ ගමේ පන්සලේ නායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව දැනුවත් කිරීම මගින් මහා පුණ්‍ය කර්මයක් කර ගත හැකිය
ReplyDeleteඔබතුමා තවමත් ලුබ්රිකන්ට් පාවිච්චි කරන්නේ නැද්ද.බලාගෙන ඉරෙයි.සමහර විට පල්ලි සහ මොස්ක් වල ඕවා නොමිලේ බෙදා හරිනවා ඇති.මතක ඇතුව ඉල්ලා ගන්න.
Delete