දිට්වා සුලි කුණෘටුවෙන් පසු නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් (27) දින පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන වල කාමර වෙන්කරවා ගෙන නතර වී ඇති බව නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පැවසීය.
එසේ
පැමිණි සංචාරකයන් පිරිසක් නුවරඑලියේ ග්‍රෙගරි වැවේ විනෝද වන අයුරු අප කැමරාවේ
සටහන් විය.
රංජිත් රාජපක්ෂ
