ගංවතුර සහන දෙන්න ගිය මාලිමා මන්ත‍්‍රීට පහර දෙයි.. ඔහු රෝහලේ...


ගංවතුරින් පීඩාවට පත් ජනතාවට ආහාර බෙදාදීමේ අවස්ථාවකදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

කඩුවෙල මහනගර සභා ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරයකුට මෙම පහරදීම සිදුව ඇත්තේ අතුරුගිරිය තුන්අඳහෙන ප්‍රදේශයේදීය.

සිදුවීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් තරුණයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා මේ වන විට හෝමාගම මූලික රෝහලට ඇතුළත් ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.

4 Comments

  1. කුඹූක්කන්December 2, 2025 at 9:28 AM

    කලිං ආපු නිවේදන ගනන් නොගෙන, සංගීත් ලා නලු නිලියො එක්ක බාල් නටලා ,Selfie ගගහා ඉඳලා , ආපදා කමිටුව විසිරවලා, මේ ප්රශ්නෙ උඩුදුවන්න ඇරියට
    බත් පැකට් එකක් දීගන්න බැරුව ප්රාදේශීය ලේකම් ලා අසරණ කරලා.
    දැනුත් විපක්ෂෙ උන් කරන වැඩ වලට බාල්දි ඇද ඇද

    ජනතාව පීඩාවට පත් කලා නම් දැන් පරිප්පුව කාපං

    ReplyDelete
    Replies
    1. ඉතා හොද පැහැදිලි කිරීමක්...... "හිටවපුව නෙලපිය" කියලත් එකතු කරමි

      Delete
  2. කාලකන්නි වැඩ බැරි නරිවාදන් කයියනායක හැතිකරේ වැඩ අනාගෙන නාගෙන ඉන්න බව හොඳටම තහවුරුයි

    ReplyDelete
  3. දැන්වත් 69 ලක්ෂේට තෙරිලද මුන්ගේ නොහැකියාව? Anura go home ගෝටාට වගේ පටන් ගනීද දන්නෙ නැහැ.

    ReplyDelete
Previous Post Next Post