ගංවතුරින් පීඩාවට පත් ජනතාවට ආහාර බෙදාදීමේ අවස්ථාවකදී ජාතික ජන බලවේග මන්ත්රීවරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.
කඩුවෙල මහනගර සභා ජාතික ජන බලවේග නාගරික මන්ත්රීවරයකුට මෙම පහරදීම සිදුව ඇත්තේ අතුරුගිරිය තුන්අඳහෙන ප්රදේශයේදීය.
සිදුවීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් තරුණයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑමට ලක් වූ මන්ත්රීවරයා මේ වන විට හෝමාගම මූලික රෝහලට ඇතුළත් ඇතුළත්ව ප්රතිකාර ලබයි.

කලිං ආපු නිවේදන ගනන් නොගෙන, සංගීත් ලා නලු නිලියො එක්ක බාල් නටලා ,Selfie ගගහා ඉඳලා , ආපදා කමිටුව විසිරවලා, මේ ප්රශ්නෙ උඩුදුවන්න ඇරියට
ReplyDeleteබත් පැකට් එකක් දීගන්න බැරුව ප්රාදේශීය ලේකම් ලා අසරණ කරලා.
දැනුත් විපක්ෂෙ උන් කරන වැඩ වලට බාල්දි ඇද ඇද
ජනතාව පීඩාවට පත් කලා නම් දැන් පරිප්පුව කාපං
ඉතා හොද පැහැදිලි කිරීමක්...... "හිටවපුව නෙලපිය" කියලත් එකතු කරමි
DeleteNELAPIYA HITAPU KALAKANNI RAJAPAKKSHA ATHI KARETA UBALA POST DALA BANINA EKANEE KARANNE..... GERIBALLOOOOO
Deleteකාලකන්නි වැඩ බැරි නරිවාදන් කයියනායක හැතිකරේ වැඩ අනාගෙන නාගෙන ඉන්න බව හොඳටම තහවුරුයි
ReplyDeleteදැන්වත් 69 ලක්ෂේට තෙරිලද මුන්ගේ නොහැකියාව? Anura go home ගෝටාට වගේ පටන් ගනීද දන්නෙ නැහැ.
ReplyDeleteUBA BALLEKUTA JATHAKA WECHCHA KALAKANNIYEK UBAMA POST DALA UBAMA BANINAWA GERIBALLA
DeleteAith pohotuwata wath, UNP wath api denne na monawa kiwath....our support is to NPP (AKD) or any new clean front...
ReplyDeleteYou think NPP is clean...??? that's how stupid you are... you are nothing but a slave to these. were you not reading news> didn't you see how rich they are and tricked saying 'we are working class' and all sorts of bull crap? already rich but want a govt issued vehicle. do you hear anyone saying 'no need of cabs... we'll use it for rebuilding'?
Deleteඋන්ටත් දෙන්නේ නෑ මුන්ටත් දෙන්නේ නෑ. මුන් මිනිස්සු දෙන ආධාර ටිකත් රතු තරුවෙන් මංකොල්ල කනවා. අප්පිරියයි.
DeleteUNP එකෙන් සහ පහොට්ටුවෙන් හදපු පාරවල් වල තමයි අපි තාම යන්නෙ සහ NPP එක ඒවා මඩට දියවීමට දී බලා සිටපු බවත් මතක තියාගන්න. NPP බින්දුව වීමට වැඩි ඈතක් නැති බවත් හිතේ තියා ගන්න.
Deleteරතු තරුව කියලා ආධාර එකතු කරන්නේ නෑ මුන් පොලවල තරුණ සේවා සභා ලඟ ආධාර එකතු කරනවා ඉට පස්සෙ අපේ ආධාර උන් රතු තරු වෙන් උන්ගේ අතින් සල්ලි දීලා ගත්තා වගේ බෙදනව එනිසා දන්න ආයතන වලට පමනක් ආධාර දෙන්න
ReplyDeleteකොමියුනිස්ට් චින රුසියාවේ කොමියුනිස්ට් කාරයා එදා කරේ මේ කපටි කම. කොමියුනිස්ට් කාරයෝ කියන්නේ අන්ත වංචා කාරයෝ
Malima saha jeppo dutu thena pahara deemata peedawata path janathawa lasthiyi. Asarana minissunta kisima sahanayak denne nathi kalakanni anduwa.
ReplyDeleteකුඩු දුමින්ද ගේ ගෝලයෝ
ReplyDeleteboru kathawak malima manthri gahanna awe minihata nokiya badu bedanawa kiyala minissu mokatada mugen awasara ganna ona
ReplyDeleteI think around 40 Laks of people who have voted for NPP in the past, have lost their trust and faith in them.
ReplyDelete