මාතලේ ආපදාවෙන් පීඩාවට පත් පදිංචිකරුවන් බැලීමට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විරෝධය පළකළ තරුණයෙකු නිස උණුසුම් තත්වයක් ඇති විය.
තරුණයා හඬ නඟා ප්‍රදේශයේ ඉඩම් පරීක්ෂා කිරීම් ‘දිනේෂ් අයියා’ නමින් හැඳින්වෙන පුද්ගලයෙකු විසින් සිදු කර ඇති බව ප්‍රකාශ කළ අතර හඳුනාගත් ආරක්ෂිත ඉඩම් කට්ටි සියල්ලම මෙම පුද්ගලයා විසින් තෝරාගෙන ඇති බවට ඔහු පැවසූ අතර, “අපිට අපේ එකා ඉන්නවා” යනුවෙන්ද පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා තරුණයා පසෙකට කැඳවා ඔහු නව නිවසකට යාමට කැමතිද සහ එසේ කිරීමට ඔහුට කිසියම් විරුද්ධත්වයක් තිබේද යන්න විමසීය.
අන් අයට සවන් දීමේ වැදගත්කම පිළිබඳව ඔහු තරුණයාට උපදෙස් දුන් අතර, ව්‍යසනයෙන් පසු පදිංචිකරුවන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව තමා දන්නා බවද පැවසීය.
රාජපක්ෂ මන්ත්‍රීවරයා වටා සිටි ආධාරකරුවන් තරුණයා හරවා යැවීමට උත්සාහ කළත් නාමල් රාජපක්ෂ මැදිහත් වී තත්වය උත්සන්න වීම වළක්වා, අවතැන් වූ පවුල් සඳහා වඩා හොඳ අනාගතයක් සහතික කිරීම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
“ඔබ ඔබේ අයියා ගැන බලාගන්න, මම මගේ දේශපාලනය කරන්නම්. නමුත් අපට මෙම පුද්ගලයින් මාස ගණනක් අවතැන් වූ කඳවුරුවල තබා ගන්න බෑ අපට විසඳුමක් සොයාගත යුතුයැයි නාමල් රාජපක්ෂ පැවසීය.
ජනාධිපතිවරයාගේ හෝ රජයේ ඕනෑම අඩුපාඩුවක් පාර්ලිමේන්තුවේදී මතු කළ යුතු බවත්, මෙම ස්ථානයේ තර්ක කිරීමට අවශ්‍ය නොවන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. වගකීම තීරණය කිරීම සඳහා තේරීම් කමිටුවක් පත් කළ යුතු බව ඔහු තරුණයාට පැවසූ අතර, එවැනි ක්‍රියාවලියක් අවසන් වන තුරු කිසිදු නිගමනවලට එළඹිය නොහැකි බව සඳහන් කළේය.
“මගේ දේශපාලනය වෙනස්, මම කිසිවෙකුට දොස් කියන්නෙ නෑ. තර්ක කිරීමට මෙය ස්ථානය නොවේ. පළමුව, අපි මෙම පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස්වලට ආපසු යැවිය යුතුයි. ඉන්පසු අපට දෙපැත්තකින් දේශපාලනයේ යෙදිය හැකිය,”යනුවෙන් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

හොරාකාලා රට බංකොලොත් කරපු රාජපක්හොරුන්ව අසුචි ගහලා එලවන්න ඕනේ. මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. දැන් හොරාකන්න බැරිව කෙඳිරි ගානවා
ReplyDeleteබීමත් jජෙප්පෙක් . එවෙලේ බැලුම් පුම්බන්න වෙලාවක් තිබ්බෙ නෑ
Deletedid your precious government prove any allegation? Unfortunately, when Ditwa hit Sri lanka, the government was busy searching namals degree and planning for the Sri lanka day.
Deleteඅනේ පලයන් බං යන්න ආන්ඩුවේ 2/3 බලයක් තිබිලත් රාජපක්ෂලාගේ එක සොරකමක් ඔප්පු කරගන්න බැරි පිම්පි ආන්ඩුවක මේක.
Deleteනාමල් නාම්බා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ජනතාව බැඳිලා නැහැ අනෙක මු නඩුකාරයද ? මුගේ ආසනේවත් නෙමෙයි මේක. ආණ්ඩුව හොඳට වැඩ ටික කරගෙන යනවා.මුන්ට අසුචි ගහලා එලවන්න ඕනේ රජයේ වැඩපිළිවෙල කකුලෙන් අදිනවට.
ReplyDeleteප්රභාගේ වලෙන් නැගිට්ට ගනෙසි වේසිගෙ පුතාලා උදගිය තරමක් ජෙප්ප්පෝ නිසා
Deleteඅඩෝ නාමල්ට අසූචි ගහන්න හිතුවා මදි. උඹලා කුලියට ගත්ත කුලීපඩින්නා නාමල්ගෙන් සමාව අරගෙන කරටත් අතදාගන හොව් හොව් හොව් සෑර් සමාවෙන්න කියනවා. ලැජ්ජයි ජෙප්පනේ ලැජ්ජයි
Deleteනාමල් ලස්සනට වල් ඌරව handle කරනව. ඔය වගේ නොමග ගිය වල් වනචර පෝරිසාද තරුණයො ඔය විදියට තමයි මෙල්ල කොරන්න ඕන.
ReplyDeleteඅනේ අම්මපා පොන්නමල්. මූ හොඳයි හන්දියේ ජිල් ගහන්න
ReplyDeleteඅංරල විජිතල නං අන්න ජිල් ගගහ හිටිය
Deleteජිල් ගහපන් ලපයාගේ අංචිපුම්මත් එක්ක.
DeleteNamal was showing his political maturity
ReplyDeleteYES
DeleteNamal did well....! Proud of you, man.
ReplyDeleteනාමල් මහත්තයලාගේ පාලන කාලයේ ගංවතුරට හසු වූ මිනිස්සුන්ට 10,000 වත් දුන්නේ නෑ. ඒකත් දුන්නේ උන්ගේ හිතවතුන් කීප දෙනකුට විතරයි. අහිංසක මිනිස්සුන්ට නොලැබුණු බව හොඳකාරවම දන්නවා. සෙනග පෙන්නන් ඕන නුගේගොඩදී නොව නගර පිටින් මුළුමනින්ම යට වුණු වෙලාවේ. පුළුවන් නම් දැන්වත් වැවක් හදන්නට පාරක් හදන්නට 100ක් අරන් ගිහින් උදව් වෙන්න.
ReplyDeleteNamal handled the situation very well. showing his political maturity..
ReplyDeleteනාමල් කවදද මෙච්චර පරිනත වුනේ? මම හිතුවේ අනිත් එවුන් වගේ කොල්ලට බනියි කියලා.
ReplyDeleteLooks like a script!
ReplyDelete