ලංකාව මුහුණ පෑ දැවැන්ත ස්වාභාවික ආපදාව හමුවේ විදෙස් රටවලින් ලැබුණු ආධාර මුදල ඉතාම සොච්චමක් බව හිටපු අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
ඇමරිකාව ඩොලර් මිලියන දෙකක් ද එංගලන්තය ඩොලර් අටලක්ෂ අනූදහසක් ද ආධාර ලබා දෙන බව ප්‍රකාශ කරන විට ලොව බලවත් රටවල් ලංකාව කෙතරම් පහත් තත්ත්වයකට දමා ඇතිදැයි පැහැදිලි වන බව ඇමතිවරයා පෙන්වා දෙයි.
රටට ආධාර දෙන අවස්ථාවක එය අවතක්සේරු කිරීමට අයිතියක් නැත ද මාලදිවයිනේ ජනතාව ඩොලර් මිලියනයක් එකතු කර ලබා දෙන බව ප්‍රකාශ කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.
අතීතය සමග සසඳන විට මෙය හිඟන්නෙකුට දෙන මුදලක් මෙසේ ලබා දීම ඔවුන්ගේ රටවල තත්ත්වට පවා හොඳ නැති බව ද ආධාර නොදී සිටීම වෙනම කතාවක් බව ද විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.

Yes you bugger, we are beggers and beggars are no choosers. We must be thankful to those countries for whatever we get.
ReplyDeleteHere is a real Jeppek, Sudda’s ass kisser….. what a conversion from being an anti-imperialist for 76 years to be an ass kisser. No wonder when AKD ride his own Punchi Amma…get a life ass….!! Or this must be a religious fanatic from Born Again church who is determined to wipe out Buddhism from SL…. Either way these are cowardly losers of JVP
Deleteකොහොමත් එකයි ඒ කාලේ මේ වගේ තුන් ගුණයක් ලැබුනත් කලේ තුනෙන් දෙකක්ම හොරා කාපු එකනෙ.
ReplyDeleteහොරා කාපු සල්ලි උගන්ඩාවේ. මෝල්ටාවේ. පැලවත්තේ.
Deleteඔව් උබ අර නැවෙන් වන්දි කියල අරන් දුන්නේ ලබ්බක්. පුකට පින් ගහල එලවලත් ලජ්ජා නැති මී හරක් ....
ReplyDeleteHiganno 159 relak parlimenthuwe inna bawa balawath ratawal dannawa.
ReplyDeleteආණ් ඩු පෙරලන්න මිලියන ගනන් දුන්නෙ. හැබැයි ආපදාවකදී පොකට් money තමයි දෙන්නෙ
ReplyDeleteපෑලවත්තේ බලු පක්ශේ අරමුදල රාජසන්තක කරමු කෝටි කෝටි ගනන්.....ලෑජ්ජා නෑති ඈමරිකන් ජූලී චුන්ග් අපේ ආන්ඩු පෙරලන්න මේවගේ 10 ගුනයක් වියදම් කලා ...තුප්පහි සුද්දෝ .....
Deleteජාතිකවාදී නායකයන් වන මහින්ද මේ හදිසි නීතිය දෑම්මනම් අද ජුලී චුන්ග් සහ අනිති තුච්ච බටහිර නායකයින් අද අපිට හොන්දට නෙලලා....ලපයාට එහෙම නෑත්තේ බටහිට උන් දන්නවා මේ ජෙප්පෝ කරන්නේ බටහිරට අවශ්‍ය දේ තමා කියලා.....විශේශයෙන්ම බුද්දාගම ලන්කාවෙන් තුරන් කිරීම ......shale-less thugs ........
ReplyDeleteඅනේ හුත්තො, ඔය ළිඳේම ඉන්නැතුව පොඩ්ඩක් ඉගෙන ගනින් මොනා හරි. එකම හුත්ත කියෝනව.
Deleteකැරිම පොන්නයෙක් මූ. ඉරිසියාව ඉවසගන්න බැරුව මරු කියෝනවා.
ReplyDeleteදැන් රටේ මුදල් හොරා කාපු එක විහිළුවක් කරගෙන ඉන්නෙ. හොරු කවදාවත් හොරුන්ගේ නමින් මුදල් තියාගෙන ඉන්නේ නැහැ. වෙන නම්වලින් තමයි ආයෝජනය කරලා තියෙන්නේ. එවැනි ආයෝජන කොළඹ ඕන තරම් තියෙනවා. ආණ්ඩුවට ඒව හොයා ගන්න බැරි උනාම, හොරු කෝචොක් දානව.
ReplyDeleteමේ පෑලවත්තේ ඩෝබී වහල් බලකාය එකන දේ කියන්නේ … නූගත් හරක්…. ලපයට හරි ලේසියි මේවගේ හරක් පාලනය කරන්න…. තොගේ පුන්චි අම්මගේ බඩ උඩ පල නූගත් වහලා
Deleteඋම්බල නේ බන් රට ඒ තත්වෙට ගෙනාවෙ.. ලොකෙන්ම හින්ගාකැවෙ.. හිගන්නගෙනුත් හිගාකන කාලකන්නි
ReplyDeleteසිරා කතාව
Deleteඅනේ ඩිල් දාස එහෙම කියන්න එපා. උඹලා හොරාකාලා රට බංකොලොත් කරපු වෙලාවේ ඉන්දියාවේ හිගන්නෝ දුන්න සල්ලිත් ගන්න වුනා. කොරෝනා කාලේ උඹේ ලේකම් කෙනෙක් වන සිරිල් ගමගේගේ ලහිරු කියන (ගරාජ් කාරයා) පුතා කැනඩාවට ඇවිත් එඩ්මන්ටන් මෝල් එකේ කඩයකින් කාන්තා යට ඇඳුම් හොරකම් කරලා අහුවෙලා පොලිසියෙන් අල්ලලා උගේ රෙෆුජි කේස් එකත් රිජෙක්ට් වෙලා ලංකාවට යැව්වේ මාංචු දාලා ප්ලේන් එකට නග්ගලා. ගැනියි ලමයයි උව දාලා සස්කචුවාන් වලට පැනලා ගියා. මුන්ගේ ගෑවිච්ච එකෙක් ඇත්නම් හොරකමට ඇබ්බැහි වෙලා ඉන්නේ.
ReplyDeleteමල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
ReplyDeleteසම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //
මල් සුගන්දේ ....
රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //
මල් සුගන්දේ ....
මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //
උඹල තමා ලක් මාතාව හිගන්නියක් කලේ.
ReplyDelete