සුළි කුණාටු අනතුරු ඇගවීම විපක්‍ෂයේ වැඩක් නෙමෙයි..

 


සුළි කුණාටු පිළිබඳව අනතුරු ඇඟවීම විපක්ෂයේ කාර්යයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මාරිකාර් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ, මෑතකදී ඇතිවූ සුළි කුණාටු සම්බන්ධයෙන් ඔවුන් දැන සිටි තොරතුරු රජයට දැනුම් දීමට අපොහොසත් වීම පිළිබඳව විපක්ෂය වගකිව යුතු බවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කළ ප්‍රකාශයක් අරභයාය.

"නියෝජ්‍ය අමාත්‍ය ජයසිංහ මහතාට තමන් රජයේ සාමාජිකයෙක් බව අවබෝධ කරගන්න බැරිද? ඔහු විපක්ෂයේ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබෙනවා," මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

5 Comments

  1. කුණාටුවෙන් පසු මළමිනී මතින් බලය ලබා ගැනීමයි

    ReplyDelete
    Replies
    1. මීට මයින් ජරසිඤ්ඤො

      Delete
    2. විපක්ශේ ඉන්නේ රටම බංකොලොත් වෙලා තියෙන වෙලාවේ රනිල්ගේ ලෙවකාලා ඩීල් දාලා වාහන පර්මිට් එක ලබාගන්න විතරයි.

      Delete
  2. සුළි කුණාටු අනතුරු විපක්‍ෂයේ අයට බල නොපාන බව කරුනවෙන් සලකන්න
    --මීට දිට්වහ්

    ReplyDelete
    Replies
    1. මීට මයින් ජරසිඤ්ඤො

      Delete
Previous Post Next Post