Home බදුල්ලේ නාය යාමක්.. ජනතාව ඉවත් කරයි.. bylanka C news -12/10/2025 09:20:00 AM මීගහකිවුල ඇකිරිය, ප‍්‍රදේශයේ අද අලුයම් කාලයේ නාය යාමක් සිදුව ඇත.මීගොල්ල කන්ද උඩ කොටසේ මෙම නාය යාම සිදුව තිබේ.මේ හේතුවෙන් ආසන්න ප‍්‍රදේශවාසීන් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත්ව ගොස් ඇත.නායයෑම හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි වාර්තා නොවෙයි. Facebook Twitter