විපක්‍ෂ දේශපාලකයන්ට කුණුහරුපෙන් බනින යූ ටියුබර් කෙනෙකුට පොලිස් ආරක්‍ෂාව දීලා..

 


විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයන්ට තිත්ත කුණුහරුපෙන් බැන වදින යූටියුබ් නාලිකාවක් මෙහෙයවන්නෙකුට ආණ්ඩුවෙන් පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුළසුරිය මහතා සඳහන් කරයි.

එවන් තත්ත්වයක් තිබේදී තමන් එක කුණුහරපයක් කිව්වා කියා ඇතැමුන්ට තරහ ගොස් ඇති බවද ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමෙන් සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


1 Comments

  1. ආණ්ඩුවට කඩේ යන ෆේස්බුක් පේජ් කාරයෝ නඩත්තු කරන්නයි, යූටියුබ් හිගන්නෝ නඩත්තු කරන්නයි නජිත් ඉන්දිකගේ කුණුහරුප බලකාය නඩත්තු කරන්නයි අපි බදු ගෙවපන්කෝ.

    ReplyDelete
Previous Post Next Post