මාලිමා මන්ත‍්‍රීනීට හා සැමියාට අවතැන් වූවන් පහර දෙති...?

 


උඩුදුම්බර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජනබලවේග මන්ත්‍රීවරියකට හා ඇගේ සැමියාට පහර දෙන ආකාරය බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමරුවෙමින් තිබේ.

එහි දැක්වෙන ආකාරයට උඩුදුම්බර දේවින්තගම දී මෙම පහරදීම සිදුවන්නේ ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයක ගමන්  කරමින්  සිටියදීය.

ආපදා සහනාධාර සම්බ්නදයෙන් ඇති වූ මතබේදයක් මත මෙම පහර දීම සිදුව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

1 Comments

Previous Post Next Post