දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමෙන් විපතට පත් ජනතාවට පිහිට විමට සියලු පාර්ශවයන් එකට එක් වී කටයුතු කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් ලබා දෙමිනි පවතියි.
බදුල්ල
ලුණුගල ප්‍රදේශයේ ධාවනය වූ ත්‍රී රෝද රථයක් බදුල්ල ලුණුගල මාර්ගයේ ධාවනය වෙමින්
තිබියදී මාර්ගය එක්වම නායයැමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරා ත්‍රීරෝද රථය එම ස්ථානයේම
නතර කර ඔහු දිවි ගලවාගෙන ඇත.
පසුව
එම ත්‍රීරෝද රථයේ අයිතිකරු අවට වතු කම්කරුවන්ගේ සහ යුධ හමුදාවේ බට පිරිස්වල සහයෝගය
ඇතිව ත්‍රීරෝද රථය ආරක්ෂිත ස්ථාන කරා ඔසවාගෙන යන අයුරු මේ දිනවල සමාජ මාධ්‍යෙය්
විශාල වශයෙන් ප්‍රචාරය වී අත.
රංජිත් රාජපක්ෂ
