පොලිසිය සඳහන් කරන්නේ අධිකරණයේ තිබූ නඩු භාණ්ඩ කාමරය පිරිසිදු කර ඉවත් කරන ලද කැලිකසල පිලිස්සීමේදී මෙම පිපිරිම සිදුව ඇති බවයි.
ඉන් ජීවිත හෝ දේපල හානි කිසිවක් සිදුව නැත.
පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ කසල ගොඩට ගිනි තැබීමේදී එහි තිබූ ඩෙනරේටරයක් පුපුරා ගොස් ඇති බවය.
මහාධිකරණ විනිසුරුවරයාද එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇත.
