මාලිමා මන්ත‍්‍රී නෑනාගේ ඉඩමේ ගංජා වැවූ සැකකරුට තුන්දාහක් ඇප..

 


ජාතික ජන බලවේගී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාගේ බිරිඳගේ නැගණියට අයත් ඉඩමක ගංජා වගා කළේ යැයි පෙරේදා දිනයේ පොලිසිය විසින් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

සූරියකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් තුන්දහසක ඇපයක් මත මුදා හැර තිබේ.

ඊයේ දිනයේදී පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබින.

5 Comments

  1. කැකිල්ලේ රජ්ජුරුවොයි, කැකිල්ලේ රජුගේ නඩු තීන්දුයි. මේ විදිහට මාලිමාවේ නොවන හෑමෝටම බේරෙන්න පුලුවන්ද ? ද ? ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද? ඉඩමත් අපේනම්, වැවිල්ලත් අපේනම්, වගකීම භාරගන්න සහෝදරයෙකුත් ඉන්නවනම් ඔයාට පාන්ද?

      Delete
  2. හැ මෝම ගංජා වවමු . අපි හැදෙමු ......රට නගමු . ඔය ඔක්කොටම එකාට යන්නේ 3000/- ඔයි

    ReplyDelete
  3. Dooobilata hari saneepai. Den theeranawada kauda lankawe ganja wawanne kudu buissness karanne kiyala. Okkomala JVP/ Maaaalimaa kaaarayo. Anith pakksha wala minissunta mada gehuwa kudu ganja bussiness karanawa kiyala.

    ReplyDelete
  4. හැබැයි ගංජා වවලා වෙන මනුස්සයෙක් අහු උනා නං ලක්ෂ ගණන් ශරීර ඇප මුදල් ඇප ඕන.මාලිමාවෙ හින්ද පොඩ්ඩයි සොච්චමයි

    ReplyDelete
Previous Post Next Post