ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සමාජ ජාල ඔස්සේ මඩ ප්‍රහාර එල්ල ෙවමින් ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරයි.
ඉදිරි දින කිහිපය ඇතුළත මෙම තත්ත්වය වර්ධනය වුවහොත් එය සාමාන්‍ය දෙයක් බවට පත්වුණු ඇති බවද එවන් තත්වයකට අවස්ථාව නොදිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම වැඩි වශයෙන් විදේශගතව සිටින පිරිස් විසින් මෙම මඩ ප්‍රහාර එල්ල කරමින් ඇති බවද පැවසූ හෙතෙම පෙන්වා දෙයි.
දැනට ක්‍රියාත්මකව පවතින හදිසි නීති රෙගුසිය යටතේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව වැරදි අදහස් සමාජගත කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.
එවන් පුද්ගලයන්ට වසරක් පහක උපරිමකට යටත්ව සිරදඬුවම් ලබාදීමට ප්‍රතිපාදන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විස්සක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව දැනටමත් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
පොලිස් නිලධාරින් පිරිස් හමුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔය නීතිනියම උඹලාටද ක්‍රියාත්මක වූ විට වසර 5 කට වඩා හිරේ. හිරේ ඉන්න උන්ගේ ලැයිස්තුව දැන් FBI එක සාදා ඇත. උඹලාගේ ආයුෂ ඉතා කෙටිය. ඉක්මණින් උපරිම සැප ගනිල්ලා.
ReplyDeleteජීවිතයේ සම්පූර්ණයෙන්ම මඩ වලින් බොරුවලින් පිරිච්ච එව්වන්ට වෙච්ච දෙයක්
ReplyDeletePuncha ekka vasana ekata mona apahasada man.vili lajja nathiunta yanna Apayak balapan....
Deleteකවුරුවත් මඩ ගහන්නේ නෑ බං. අනුර කලින් කියපු කතා ආපහු දාන එක කරන්නේ. එතකොද ඒක අපහාසයක් නම් ජනාධිපති අනුර අපේක්ෂක අනුරට විරුද්ධව තමයි නඩු දන්න්න වෙන්නේ.
ReplyDeleteඅනෙක හදිසි නීතිය තියෙන්නේ අපහාස කරා කියල හිරේ දාන්න නෙවෙයි. ත්‍රස්තවාදියෝ හිරේ දාන්න.
තොපි ඉස්සර කොටි හිරේ දාද්දි විරුද්ධ උනා. දැන් ඒක පාවිච්චි කරන්න යනවා අපහාස කරා කියල. මුන් දන්න ප්රජාතන්ත්රවාදයක් නෑ.
මාක්ස්වාදේ.
බල්ලෝ බිරුවාට මාලිමාවේ ගැල සුපිරියටම අනුර කුමාර ජනාධිපති ගෙනියනවා.
ReplyDeleteඅනුර go home ලගයි.
Deleteමේ ඩෝබිය ගැන දන්නෙ නැත්තෙ කවුද? ගැල අදින ගව රැළේ එකෙක් නෙව.
Delete