මාලිමා මන්ත‍්‍රීට බැන්නා කියා පුද්ගලයෙක් අත්අඩංගුවට...

 


ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සමාජ ජාල ඔස්සේ බැණ වැදුනේ යැයි පුද්ගලයකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුවයි.

ඔහු සඳහන් කරන්නේ තමන්ට දිගින් දිගටම සමාජ ජාල ඔස්සේ දේශපාලන විරුද්ධවාදින් මඩ ගසන බවයි.

දිගින් දිගටම මෙම ක‍්‍රියාව සිදුවන නිසා නීතිමය ක්‍රියාමාර්ගය ගත් බවත් ඔහු සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා තමනට දුරතකවය ඔස්සේද බැන වැදුන් බවත් ඔහු සමගි ජන බලවේගය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ බෑනා කෙනෙක් බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් සඳහන් කළේය.

2 Comments

  1. පව් අප්පා. දරාගන්න බැරිද? මඩ වලට මිනිස්සු අත්අඩංගුවට ගන්නවනම් ඉස්සරවෙලාම ගන්න වෙන්නේ ජෙපි ලොක්කෝ ටික. හරි ඉතින්... මුන් ප්‍රජතන්ත්රවදේ දන්නා එකක්යැ...!!!

    ReplyDelete
    Replies
    1. රන්වලයා වගේ ගූ හට්ටි සුද්ද කරන කයිවාරු ලප කොටාගේ ලාමක ටින් ටින් ජෙබ්බොන්ට, මුළු රටම හිරේ දලා තියන්න වෙන්නේ ඊලඟ අවුරුද්දේ ඉඳලා.

      Delete
Previous Post Next Post