අයහපත් කාලගුණය මත ඇතිවූ ආපදාවන්ගෙන් පීඩාවට පත් වූ අයට සහන සැලසීමට තම පුද්ගලික මුදලින් කෝටි පහක් ලබාදෙන බවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප‍්‍රකාශ කළ බව හැගෙන කියන පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වෙයි.
දිනමිණ පුවත්පතේ සමාජ ජාල සංස්කරණයේ පළකරන ලද්දක් ලෙසට එය නිර්මාණය කර ඇත.
නමුත් දිණමින පුවත්පත අදාළ ප්‍රකාශය අසත්‍ය පුවතක් බවත් තම සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ඉබ්බගෙන් පිහාටු ගන්න එක ඊට වඩා ලේසි වෙයි.
ReplyDeleteEhema denna tharam salliyak mata neha malli !!!
ReplyDeleteRanil can donate his home
Deleteවසම්තගෙ සල්ලිටිකත් එක්ක පුදුම ඇරියස් එකක්නෙ අප්පා
ReplyDelete