ගං වතුර සහ නාය යෑම්වලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල පිරිසක් වෙහෙසුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
අද ඉතිරිව ඇති දේපළ මෙපමණකින් හෝ ඉතිරි වූයේ එම උත්සාහය කැපකිරීම නිසා බව ද හෙතෙම කීය.
නි. ඇමතිවරයා සඳහන් කරන්නේ එ් සඳහා ධෛර්යෙන් වැඩ කළ සැමට පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස තමන් ස්තූතිය පුද කරන බවයි.
උත්සව අවස්ථාවක් අමතමින් ටී.බී. සරත් මහතා මේ බව කීය.

Wachanayak way ehe mehe wenna be
ReplyDeleteThat much discipline expected by people
ඇයි අප්ප ඇවිදින පුට්ටකාල නේ.
Deleteබැසිල්ට කපුටා කියලා නම දැම්මේ කොහොමද?
DeleteHttp Sarath ..Pala pakayo yanna..tho mokekda kalakanniyaa
ReplyDeleteගං වතුර සහ නාය යෑම්වලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල පිරිසක් වෙහෙසුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ReplyDeleteඅද ඉතිරිව ඇති දේපළ මෙපමණකින් හෝ ඉතිරි වූයේ එම උත්සාහය කැපකිරීම නිසා බව ද හෙතෙම කීය.
නි. ඇමතිවරයා සඳහන් කරන්නේ එ් සඳහා ධෛර්යෙන් වැඩ කළ සැමට පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස තමන් ස්තූතිය පුද කරන බවයි.
Mea Mona Hipatuwekda.. ?????????????????????????????????????
Gon Meemo
Big Quechchan athi ban dan...
1 and Half Years
Anurage PORA TALKS KOOOOOO da?
Korea Gihin oka arapu nai ganwathuen enawa dan...
ඉතින් ඔය තුමාට පලාතේ ගංවතුර නවත්තන්න කාලගුණයට අණ දෙන්න තිබුනේ නැතිද?
ReplyDeleteඔක්කොම කෙලවිලා ගියාට පස්සෙ නායකයා එලියට ආවා
ReplyDeleteYes leader of the lunatic nothing else, just like his leader.
ReplyDeleteආයේ ඉතින් අමු ගවයා.
ReplyDelete