අයවැය දිනනවා පරදිනවා යන්න සාමාන්‍ය දෙයක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.
කුමක් හෝ වෙනසක් සිදු කරන්නේනම් පරාජය කළ යුත්තේ 2028 වසරේ අයවැය බවද මන්ත්‍රීවරයා පැවසීය.
නමුත් මේ හරහා ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ඇති ජනතා ප්‍රසාදය අබමල් රේණුවකින් රුපියලකින් හෝ අඩුවී නැති බවද ඒ මහතා සඳහන් කළේය. වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කීවේය.

මූ නම් අමු ගොනෙක්. උනහපුලුවෙක් වගෙත් පේනවා.. කිව්වොත් කියන්නෙ ගොන් පජාති කතාවක්
ReplyDeleteරුපියලකින්වත් අඩුවී නැහැ? ඒ කියන්නෙ ජනතා ප්‍රසාදය මනින්නෙ රුපියල් වලින්? කමක් නෑ, කැමැත්තෙන් දෙනවානම් කැමැත්තෙන් ගන්නවානම් අපට පාන්ද?
ReplyDeleteපාන්ඩුවේ හිගන්නො
ReplyDeleteවිශ්වාසය මනින්නේ රුපියල් වලින් නම් හිතාගන්න පුළුවන්නේ කෙරුවාව.
ReplyDelete