ගංවතුර විපතට ආණ්ඩුවට එරෙහිව අපරාධ නඩු.. පාස්කු ප‍්‍රහාරයේ චෝදානාමයි...

 


පූර්ව අනතුරු ඇඟවීම් කර තිබියදීත්, පූර්ව සූදානමකින් තොරව කටයුතු කිරීම නිසා වත්මන් ආණ්ඩුවට එරෙහිව අපරාධ නඩුවක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. 

මැරුණු සෑම පුද්ගලයෙකුටම මෙම ආණ්ඩුව වගකිව යුතු බවට ඔහු චෝදනා කරන අතර, මෙම සිද්ධිය පාස්කු ඉරිදා ප්‍රහාරය තරම්ම අමානුෂ්‍ය බවද පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයාගේ විශ්වාසය වන්නේ මේ වන විට වාර්තා වී ඇති මියගිය ගණන වැරදි බවත්, එය මීට වඩා වැඩි ප්‍රමාණයක් විය යුතු බවත්ය. 

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව, දුර්වලතාවය, උද්දච්චකම, සූදානම් නොවීම සහ තීරණ නොගැනීම් වැනි කාරණා නිසා රටේ මිනිසුන් බර ගානකට මෙලෙස ජීවිත අහිමි වී ඇති බවයි.

මහා පරිමාණ ජලාශ මගින් විදුලි නිෂ්පාදනය, කෘෂිකර්මාන්තයට ජලය ලබා දීම වගේම ගංවතුර පාලනය යන කාර්යයන් තුනම සිදු කරන බව මරික්කාර් මහතා සිහිපත් කළේය. නමුත්, තමාට ලැබුණු ආරංචි අනුව ඉංජිනේරුවන් විසින් වතුර ක්‍රමානුකූලව පිට කරන්නට දැනුම් දී තිබියදීත්, එම උපදෙස් නොපිළිගෙන, තමන්ගේ උද්දච්චකම සහ තකතීරුකම පෙන්නුම් කරමින් එකපාරට වාන්දොරටු ඇරීම නිසා මේසා විශාල අපරාධයක් සිද්ධ වී ඇති බව ඔහු චෝදනා කරයි.

6 Comments

  1. Good job Marikkar, bring the government to the court.

    ReplyDelete
    Replies
    1. කුල්ල කුජිත විපක්සේට පිස්සු බලු රෝගේ හැදිලා..යකෝ ලෝකේ මොන රටේද ගංවතුර කලින් කියල ආවේ. ලොකු පු නොදී කටවහග ගනින්. පාරේ කැඳ විකුනපු උන් දන්න ගංවතුර

      Delete
  2. මරික්කාර් උඹත් නොම්බර එකේ ජාතිවාදියා. නමුත් මෙතන ඇත්තක් තියෙනවා. ජීවත් වෙලා ඉන්න අපි අත්මර්තකමී වෙලා මිනුසුන් කොටසක් වැළලී යන්න දෙන්න බැහැ. මෙය සම්පුර්ණයෙන්ම NPP වග කියන්න ඕන උන්ගේ පණ්ඩිත කමට. උන් කලේ පහුගිය ආණ්ඩුවලට කෙලහපුඑක. බුද්ධාගමට නිගා කරපු එක. සවභාව ධර්මයෙන්ම දුන්න නැතිවෙන්න චන්දය දුන්න එවුනුත් හේදිලා යන්න. මුන් ඇවිල්ලා මූසල සෙට් එකක්. කිසිම සිරියාවක් නැහැ. හරි පවුල් පරිසරයක් නැහැ. අපිට වෙච්ච ලොකුම ව්‍යසනයක් මේක. මුන් ටික punish වෙන්න ඕන. NPP හිතන්නෙ උන් තමයි සියල්ල දත් කියල. සිරිමාවෝ, JR, Mahinda, Gotabhaya මේ රට ගොඩනගන්න ලොකු දායකත්වයක් දුන්න. පොල්ගොල්ල, Victoria කවුද හැදුවෙ. JVP හැත්තද හැදුවෙ. ඕකුන් කලේ strike සහ කඩාකප්පල් ක්‍රියා රට පස්සට ඇද්දා. මේක මුන්ට වැදිච්ච හොදම සාපය ගෝටව ගෙදර යවපු එක සහ අරගලයට support කරපු එක. හොදම උදාහරණය බලපන් හිරුනිකාට වෙච්ච දේ. පපුව ඉස්සරට දාගෙන රෙද්ද උස්සගෙන දැගලුවා අන්තිමට වැදුන සාපය මගුලත් දික්කසාද වෙන්නම. මේවා හොදම නිදසුන්. හැබැයි මතක තියා ගනින් තෝ ලොකුම ජාතිවාදියා. ගිය සැරේ ගංවතුර වෙලාවේ උඹ කෑම බෙදුවේ මුස්ලිම් එවුන් හොය හොයා.

    ReplyDelete
  3. YES GOOD JOB TAKE all responsible stupid people to courts

    ReplyDelete
Previous Post Next Post