මෙවර ඇතිවූ සුළි කුණාටු ආපදාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ මරණ සිදුවූ බවත් ඊට වැඩි වශයෙන් බලපෑවේ රජය හා නිලධාරින් ලබා දෙන මාර්ගෝපදේශයන් ජනතාව තුට්ටුවකට ගණන් නොවේ නොගැනීම බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්රයා සඳහන් කරයි.
රජය විසින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කර පළමුකොටම වටිනා ජීවිත ආරක්ෂා කරගන්න ඇයි දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලා සිටියේය.
ප්‍රදේශයේ නාය යාම් අවදානමක් ඇති තැන්වල ජනතාවට වහා ආරක්ෂිත ස්ථාන කරා යාමට දැනුම් දුන්නද එම උපදෙස් ජනතාව තුට්ටුවකට ගණන් නොගෙන තම දේපළ නිවාස වගාවන් ආදී වත්කම් ආරක්ෂා කර ගැනීමට අවදානම් ප්‍රදේශවල අවධානම නොතකා තවදුරටත් රැඳී සිටින බවද පැවසූ ලේකම්වරයා එසේ නොකර සියල්ලට කලින් ජීවිත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියේය.

වැඩ බැරි ආන්ඩුව, බොරුවෙන් බලය ඩැහැගත් පාණ්ඩුව.
ReplyDeleteමෙච්චර දවසක් මොනවද කලේ ඔබ?ආණ්ඩුවේ පාඨමාලා හදාරා පැමිණ දැන් දේශනා කරනවද?
ReplyDeleteHats off to you sir. Just be careful sir, now these blood thirsty government might to do something against you.
ReplyDelete