ආපදා ආධාර බෙදා දීමේ ස්ථානයක ඇති වූ ගැටුමක් අතරතුර පුද්ගලයෙකු මිය යාමෙන් පසු පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
සමාජ ජාල වල වාර්තා පළ වන්නේ මන්ත‍්‍රීවරයාගේ පහර දීමෙන් මෙම පුද්ගලයා මිය ගිව බව නමුත් අදාළ මිය ගිය අයගේ බිරිද සදහන් කර ඇත්තේ තම සැමියා ගැටුමට සම්බන්ධ නොවූ බවයි.
දීර්ඝ කාලීන හෘද රෝගියෙකු වන සැමියා සහනාධාර නොලැබේ යයි සිතා මෙම මරණය වන්නට ඇති බවත් ඇය සදහන් කරයි.
මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයද සඳහන් කරන්නේ මියගොස් ඇති පුද්ගලයා නිවසක සිටි පුද්ගලයෙකු බවත් ඔහු කිසිසේත්ම එම ගැටුමට සම්බන්ධ වූ අයෙක් නොවන බවය.
ආපදා සහනාධාර බෙදා දීමේ අවස්ථාවක යම් ගැටලුවක් ඇති වුවද මිය ගිය පුද්ගලයා ඊට සම්බන්ධ නොවූ බවත් ඔවුන් කියයි.
චෝදනා එල්ල වන්නේ සර්ව ජන බලය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ අයෙකිග

ම්නිස්සු අමාරුවෙන් එකතු කරලා දෙන දේවල් බෙදන්න සක්කිලි මන්ත්‍රී පොන්න පකයෝ මොකටද ? මන්ත්‍රී වේස බල්ලන් මරමු.
ReplyDelete