සපුගස්කන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ රිය අනතුරක් සිදුවන අවස්ථාවේ දී එම රථය පදවන ලද හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක කරන මහතා බීමත්ව සිට නැතැයි ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුළුසූරිය මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රන්වල මහතා බීමතින් සිට ඇත්තේ ඇත්තේයි පවසන්නේ අසත්‍ය බවත් මත්පැන් පානය කළ අයෙක් පැමිණ රන්වල මහතා බදාගෙන ඇති බවත් එනිසා ඔහු ලග මත්පැන් ගද වහනය වන්නට ඇති බවත්ය.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
මේ අතර අදාළ රිය අනතුරට ලක් වූ අනෙක් පාර්ශවය චෝදනා කරන්නේ පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන බවයි.



රංවල බොන අරක්කු වල නම හොයලා දෙන්න පුලුවන්ද ?
ReplyDeleteUmbatath bonnada ?
Deleteඩෝබිලා හෝදන්න ගේමට බැහැලා. අයියෝ පව්
ReplyDeleteහොදපල්ලා තව තවත් භොදපල්ලා මෙ අමන ආන්ඩූව කරන ජඩ වැඩ.
ReplyDeleteරංවල වාහනෙන් බැහැලා තුවාල වෙලා හිටපු මාස හයේ පොඩි එකාව වඩාගත්තා. කරූමෙට ඒ පොඩි එකා අරක්කු බීලා ඉදලා. ඒ අරක්කු ගද රංවලගේ ඇගේ ගෑවුනා, වටේ පිටේ මිනිස්සු හිතුවා රංවල බීලා කියලා. මාර අපරාදයක් රංවලට වුනේ.
ReplyDeleteRajapakshala mini maralath oya inne neethiyen berila.ethakota mewa monawada.
ReplyDeleteවිරුද්ධ පාක්ෂිකයො මරල බෙල්ල කපල වැටේ ගහපු එව්නුත් ඔය අගේට ජනාධිපතිවරු වෙලත් ඉන්නෙ.
Delete