හිටපු කථානායක සහ ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙන් ලබාගත් රුධිර සහ මුත්‍රා සාම්පලවල මධ්‍යසාර අඩංගු වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද රසායනාගාර වාර්තා මගින් එම සාම්පල දෙකෙහිම මධ්‍යසාර අංශු මාත්‍රයක් හෝ අඩංගු නොවන බව තහවුරු වී ඇති බවයි.


අංශු මාත්‍රයක් හෝ නොමැති බව දැක්වීමම විශාල සැකයක් උපදවයි.
ReplyDeleteTypical Blood Detection Windows for Common Substances
ReplyDeleteThe following are general guidelines for how long various substances can be detected in the blood after use:
Alcohol: 10 to 12 hours
Amphetamines: Around 12 hours
Barbiturates: 1 to 2 days
Benzodiazepines: 2 to 3 days
Cannabis (THC): 3-4 hours for occasional users, up to 2 weeks for chronic heavy users
Cocaine: 1 to 2 days
Heroin: 1 to 2 days, with metabolites detectable for up to 3 days
MDMA (ecstasy): 1 to 2 days
Methamphetamine: 1 to 3 days
Morphine: 6 to 8 hours
Alcohol within 10 to 12hrs. But in this case after how many hours?
Delete