සුළි කුණාටුව ගැන කලින් කිවුවා කිවු මාධ්‍ය නාලිකා ගැන රහස් පොලිසියට පැමිණිලි කෙරේ...

 


මෙරටට බලපෑ දිට්වා සුළිකුණාඩුව සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇතිවෙන ආකාරයෙන් පුවත් වාර්තා කළ මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. 

පසුගිය දොළොස්වැනි දා සිට මෙම කුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැනුම් දුන් බවටත්  පවසමින් ජනතාව ප්‍රකෝපයට පත්වන ලෙසින් ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරන ලද බවත් එම පැමිණිල්ලෙන් කියා ඇත.

පැමිණිල්ල සිදු කර ඇත්තේ නීතිඥ මංජුල කොඩිකාර නම් අයෙකි.

ලිඛිතව ගොනුකර ඇති මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ මෙම පුවත් වාර්තා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසය.

6 Comments

  1. This is a kind of Legal criminal by present government which they have done it during 87-90 time period in Sri Lanka

    First, Accept your FUCKING fault which was that you have failed to control it .. YOU FUCKERS let people buried them self without any shame.. coz you FUCKERS doesn't have any sense

    Dont think that people are fools like you by your FUCKING lies and twisting game

    On the other hand Nature it self giving hard time for FUCKING rulers which poor thing was that has to be taken by innocent people

    ReplyDelete
  2. Karmaya patisan dunna.accoding to load Buddas words

    ReplyDelete
  3. Karmaya patisan dunna.accoding to load Buddas words

    ReplyDelete
  4. lankacnews.com/2025/12/indian-express.html meka ganath hoyanawada

    ReplyDelete
  5. BBC ඒකයි . ඉන්දියාවේ මාධ්‍ය එහෙමත් වාර්තා කළා නේද.
    ඕකුන් වත් ගෙන්වන්න කියලා නැද්ද .?

    ReplyDelete
  6. Then dictator Anura take action against BBC & Indian weather bureau too. Incompetence of this government is so bad but unlawful party like Jvp never ever admits their failures. They don't have any backbone either.

    ReplyDelete
Previous Post Next Post