හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා අතින් වූ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
2025.12.11 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල හන්දියේ සිට පවර් හවුස් හන්දිය දක්වා දිවෙන මාර්ගයේ දෙණිමුල්ල හන්දිය ආසන්නයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක සපුමල් රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථය යතුරු පැදියක හා කාර් රථයක ගැටී අනතුරක් සිදු විය.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව පොලිස්පතිතුමාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විර්මශනයක් සිදු කරන ලදි.
එම විමර්ශනයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදු කල රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.


What a system change with the JVP justice system for our country. According to Pelawatha this Jvp bugger was drunk & then he had a accident. Ranwala is an innocent fellow because police officer didn't arrest him.Ranwala is a dimwit & child . Therefore, police officer is the culprit. I love this system change. Dobbies please strat washing . Your government is playing with our legal system again. People we don't have law & order anymore. However, we have Pelawatha justice system.
ReplyDeleteලප කොටා නීතිය හැමෝටම එකයි කියලා ලොරි ටෝක් දුන්නා නේද? රන්වලයා ලපයාගේ කලිසම ඔලුවෙන් ගැලෙව්වා. මුන් දැන් රාජපක්ශ කම්බ හොරු පාලන කාලේ වගේම තමයි. දැන් එතකොට පොලිස් කාරයාද බීලා වාහන එලවලා මිනිස්සු මරන්න ගිහින් තියෙන්නේ. රන්වලයා අහිංසකයි කිව්ව මන්ත්‍රී පොන්න පකයලා මීක් නෑ නේද?
ReplyDeleteමිටි තැනින් තමයි වතුර බහින්නේ
ReplyDeleteයූ. එන්. පී. ද, ශ්‍රී ලංකා ද, ජේ. වී. පී. ද කියලා වෙනසක් නෑ
Api JVP/Maaalimawee. Atha thibboth balagenai
ReplyDeleteවැඩේ චාටර් වෙච්ච හින්දා ඕඅයිසී ට ලෙඩේ නැත්තං ප්‍රොමෝෂන් එකක්
ReplyDeleteදැන් පොලිසියේ තමයි වැරැද්ද. හොඳ වැඩේ තුප්පහියෝ ඉස්සරහ දෙකට නැමෙනවට. කොන්ද කෙලින් තියාගෙන වැඩේ හරියට කරානම් ආණ්ඩුවට කරන්න දෙයක් නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න වෙනවා.
ReplyDeleteඉස්සර වගේ නෙවෙයි දැන්. සමාජ මාධ්‍ය හින්ද මිනිස්සුන්ට පණිවිඩේ ඉකමනට යනවා.
ශ්‍රී ලංකා ජනරජයේ කැකිල්ලේ සංක්‍රාන්තිය
ReplyDelete