වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර හතරක හෝ පහක කාලයක් කටයුතු කළහොත් ශ්‍රී ලංකාව ද සිංගප්පූරුවක් බවට පත් කළ හැකි වනු ඇතැයි රාජ්‍ය නිලධාරියෙකු තමන් සමඟ ප්‍රකාශ කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 'දෙරණ' නාලිකාවේ පැවැති Big Focus වැඩසටහනට එක්වෙමිනි.
පසුගියදා ඇති වූ සුළි කුණාටු තත්ත්වයෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ හානියට පත් ප්‍රදේශ පිරිසකර කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටි උසස් නිලධාරියෙකු, රජයේ ක්‍රියාකලාපය පිළිබඳ පැහැදීමකින් යුතුව මෙම අදහස් පළ කළ බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පමණක් ස්වේච්ඡා මිනිස් ශ්‍රමය රුපියල් මිලියන 86ක් පමණ අගයකින් ලැබී තිබෙන බවත් එය ඉතා ඉහළ අගයක් බවත් පැවසූ ඔහු ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මේ වන විට රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ලොකු විශ්වාසයකින් පසුවන බව මෙයින් පැහැදිලි වන බවත් කියා සිටියේය.

උඹට පිස්සුද යකෝ, උඹ හාන හෑවිල්ලට රටක් ඉතුරු උනොත් තමා පුදුමේ.
ReplyDeleteසිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 90000. අපේ 4000. අවුරුදු 5 න් අපිට සිංගප්පූරුවේ මට්ටමට එන්න ආර්ථික වර්ධනය වසරකට 86.4% වියයුතුයි. ලෝක ඉතිහාසයේ කිසිම රටක ආර්ථික වර්ධනය 15% වැඩිය තිබිල නැහැ. මේ ඔලමොට්ටල බූරුවාට කවුරුහරි ගොබ්බෙක් හොඳ අණ්ඩරයක් දීලා තියෙනවා.
ReplyDeleteඔක්කොටම ඉස්සෙල්ල අර තියෙනවයි කියපු උමාඔයේ හිල වහල හිටපන්.
ReplyDeleteසිංගප්පූරුවට වඩා දියුණු වෙන්න තිබ්බා පහූගිය අවුරුදු 75 තුල කාලකන්නි ජෙප්පො කරපු උද්ගෝෂන, වර්ජන, කඩාකප්පල්කාරී වැඩ, ඇතුලු රජයේ දේපල විනාශ නොකලා නම්. තොපි වගේ කාලකන්නිත් එක්ක අපේ රට කවදාවත් දියුනු වෙන්නේ නෑ.
ReplyDeleteසිංගප්පූරුවට වඩා දියුණු වෙන්න තිබ්බා පහූගිය අවුරුදු 75 තුල කාලකන්නි ජෙප්පො කරපු උද්ගෝෂන, වර්ජන, කඩාකප්පල්කාරී වැඩ, ඇතුලු රජයේ දේපල විනාශ නොකලා නම්. තොපි වගේ කාලකන්නිත් එක්ක අපේ රට කවදාවත් දියුනු වෙන්නේ නෑ.
ReplyDeleteYako what is this ? of cause you idiots can if you use with AI. Jeppo are delusion mind set nothing else.
ReplyDeleteඋඛට පිස්සුද? උඛේ හැටිද ඔහෙම පච කෙලින්නේ ?
ReplyDelete