සොදුපත් නොබැලූ පොතක් පෙන්වා පාපිෂ්ටයන් මාලිමාවට මඩ ගහනවා.. ජනතාව 500%ක් ආණ්ඩුව එක්කයි..

 


වර්තමාන රජය සහ ජාතික ජන බලවේගයට එරෙහිව මඩ අවලාද පතුරුවන පාපිෂ්ඨ කල්ලියක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

මන්ත්‍රීවරයා සඳහන් කළේ පළ ඇති රුකටයි ගල් ගසන කියමනට අනුව ආණ්ඩුවට එරෙහිව විවිධ මඩ ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි. 

කෙසේ වෙතත්, සමාජය තුළ මේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කළහොත්, ජනතාව තවමත් වර්තමාන ආණ්ඩුව සමඟ සිටින බව සියයට පන්සියයක් විශ්වාස යැයි ඔහු අවධාරණය කළේය.

සෝදුපත් පවා නොබැලූ පොත් පෙන්වමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රජයට එරෙහිව කරුණු ඉදිරිපත් කරන පුද්ගලයන් මන්ත්‍රීවරයා විසින් හඳුන්වා දෙනු ලැබුවේ දුබල මිනිසුන් ලෙසයි.

9 Comments

  1. පලයන් පුන්ඩයා යන්න.

    ReplyDelete
  2. 500% ද කියල බලන්න පලාත් සභා ඡන්දය තියපංකෝ.

    ReplyDelete
  3. Dan owa kiyala vadak na yako. Minissunta therila inne ubalage maha loku keruvava.

    ReplyDelete
  4. සෝදුපත් බලලා නැත්තන් කොළ කඩලා බෙදනවා කිව්වේ තොගේ මළ පොතේද?

    ReplyDelete
  5. Another moron is trying to defend their action , try harder then jokers we can have more laugh every day.

    ReplyDelete
  6. විපක්ෂෙ ඉන්න කාලෙ හැම ආණ්ඩුවකටම විරුද්ධව රට වැනසූ කාලකණ්නි 🐝🐃 මී හරක්

    ReplyDelete
Previous Post Next Post