මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීප ව්‍යාප්තව සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
හෙතෙම මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
"මත්පැන් සහ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ප්‍රවාහන ක්ෂේත්රය විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා. ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අවදානම් රිය ධාවනයට හේතුවන විෂ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් පොලිසිය, බස් සංගම් ඇතුළු අදාල ආයතන එක්ව මතින් තොර ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම අවශ්‍යයි. ඒ සඳහා ප්‍රායෝගික, විද්‍යාත්මක, නෛතික ක්‍රියාවලියක් පසුගිය කාලයේ පැවතියේ නැහැ. නමුත් වත්මන් රජය මේ සඳහා තිරසර ජාතික සැලැස්මක් යටතේ කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය භාවිත කර රියදුරු වෘත්තීයේ යෙදෙන්නන් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ නෛතික බලය මේ වන විට පොලිසියට ලබාදී තිබෙනවා.
පොදුවේ සහ රියදුරන්ගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය කර ජංගම රසායනාගාර සේවා මගින් පරීක්ෂා කිරීම් කොළඹ බැස්ටියන් මාවතෙන් ඇරඹුවා. එදින පරීක්ෂා කල පනස් නමයෙන් දහ දෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බව තහවුරු වීම සංකීර්ණ තත්ත්වයක්.
මේ ප්‍රමාණය කියන්නේ හයෙන් පංගුවක්. මෙය අතිශය බරපතල තත්ත්වයක්. මගීන් සිය ගණනකගේ ජීවිතවල වගකීම දරාගෙන ධාවනයේ යෙදීම බරපතළ අනාරක්ෂිත තත්ත්වයක්.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද මීට සක්‍රීයව දායක කර ගනිමින් මේ දරුණු තත්ත්වය හැකි ඉක්මනින් පරාජය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා සියලු දෙනා නීතිය පිළිබඳ දැනුවත්කමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් බස් හිමියන්, රියදුරු, කොන්දොස්තරවරුන් සහ මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වන ලෙසයි. බහුතර සේවක පිරිසක් ප්‍රවාහන ක්ෂේත්රයේ ගෞරවාන්විත සේවාවක නිරත වෙනවා. නමුත් සියයට දාසයක විස්සක් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිය වෘත්තීය මට්ටම පහලට දමාගෙන තියෙනවා. මේ තත්ත්වය රටට, ආර්ථිකයට පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වලට දරුවන්ට සමාජ තත්වයන්ටත් හානිකර ලෙස බලපානවා බස්, කර්මාන්තයක් ලෙස පවත්වා ගැනීමට එය ආර්ථිකයට ලබා දෙන දායකත්වය ස්ථාවර කර ගැනීමට වෘත්තීය ගරුත්වය ඇති පිරිසක් සමග කටයුතුු කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙලක් අවශ්‍යයි.
මගී ප්‍රවාහන සේවාව ජනතා පිළිගැනීමක් සහිත ගුණාත්මක සේවාවක් ලබා දෙන ව්‍යාපාරයක් බවට පත් කල යුතු වෙනවා. 2025 වසරේ රිය අනතුරු වලින් 2700 කට වැඩි පිරිසක් මිය ගියා. වැඩිම හානි සිදු වුණේ පදිකයන්ට හා යතුරු පැදිකරුවන්ට. යතුරුපැදිකරුවන් පදිකයින් 1800කට ආසන්න පිරිසක් මිය ගියා. ඒ අය ආර්ථික හා සාමාජීය වශයෙන් අසරණ වූ අය. එම නිසා බස් හිමියන් ලෙස වගකීමක් තියෙනවා තමන් ළඟ මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් සිටී නම් ඉවත් කරන්න. ශාරීරික යෝග්‍යතා ඇති පිරිස් පුහුණු කර සිය බස් කාර්මාන්තයට දායක කරගන්න.
මුළු රටටම ව්‍යසනයක් වී ඇති මත් ද්‍රව්‍ය තුරන් කිරීමට රජය උපරිම ලෙස මැදිහත් වෙනවා. එහිදී බස් හිමියන්ට, බස් සංගම්වලට අවශ්‍යනම් නොමිලේ රසායනාගාර පහසුවක් ලබාදීමට හැකියාව තිබෙනවා. රිය අනතුරුවලින් සියයට පනස්තුනක්ම සිදුවන්නේ රියැදුරන්ගේ වරදින්. අපරීක්ෂාකාරී ධාවනයෙන්. මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් මගී ප්‍රවාහන රථවල සේවකයන් විදියට යොදා නොගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. මිනිසුන් රකින රජයක් ලෙස මුළු රාජ්‍ය යාන්ත්‍රයේම ශක්තිය යොදා පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.

මාලිමාව බොරු කියලා මිනිස්සු රැවැට්ටුවා. ජොබ් නැතුව, කන්න බොන්න නැතුව අසරණ වෙලා හිටපු මිනිස්සු රවට්ටලා බලය අරන් උන්ට කන්නත් නෑ, හමුදාවට වඩා කොටින්ට මුල් තැන දෙනව, ඉන්දියාවට ගිහින් රට විකුණල එන්න කතා කරගෙන එනව. උපාධි ගැන බොරු කියලා රටේ තුන්වැනි පුරවැසියා දවස් දෙකෙන් ගෙදර ගියා. ලයිට් බිල්, වතුර බිල් අඩු කරනවා කියලා කිව්වේ එක පෑන් පාරෙන්. දැන් මාස ගානක් ගිහින් 2/3 බලයකුත් තියාගෙන රජ වෙලා ඉන්නේ, ඒත් ඒවට මීක් නෑ, ආදායම් බදු අඩු කරන ඒවා, වාහන ගෙන්නන ඒවා රනිල් පප්ප කරල ගියපු ඒවගෙන් ගොඩ දා ගත්තේ. පාර්ලිමේන්තුව රැස් වෙච්ච දවසෙ ඉඳන් මිනිස්සුන්ගෙ එක ප්‍රශ්ණයක් කතා කරේ නෑ. පාතාල නායකයෝ රාජ්‍ය අනුග්‍රහයෙන් එලියේ. හැමදාම මිනිහෙක්ට වෙඩි තියනවා. ඒ මදිවට රටේ බුදු දහමට ගරහනවා, හාමුදුරුවන්ට ගරහනවා. රනිලා යහපාලන කාලේ කරපු සිංහල බෞද්ධයන්ට ගහන එක එලිපිටම ගහනවා දැන්. අන්තිමට කන්නත් නෑ, රටත් නෑ, සංස්කෘතියත් නෑ, ආගමත් නෑ.
ReplyDeleteඑහෙම කියන්න එපා බං. බලපන් අවුරුද්දට සිංගප්පූරුවෙන් භාගයක් විතර හදල තියෙන්නෙ. මිනිස්සුන්ගෙ අතේ සල්ලි උතුරනවා. ඒ සල්ලි වලින් මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.
Deleteඒක තමයි සොබාදහම, මුන්ගේ අවුරුද්දේ සංවත්සරේ සමරන මාසෙම රටම ගංවතුරෙන් යට කරලා දැම්මේ.
DeleteLGTV බිමල් කපයෝ. රිය අනතුරු නතර කරන්න නම් දඩ තව 10 ගුනයකින් විතර වැඩි කරලා, වමෙන් ඉස්සර කරන රිංගන සක්කිලින්ට කුඩු වෙන්න දඩ ගහලා, 3ර්ඩ් පාටි ඉන්ශුවරන්ස් හිඟන්නෝ නැති කරලා ෆුල් ඉන්ශුවරන්ස් විතරක් දාන්න කියලා නීති වෙනස් කරපන් භල්ලෝ. එතකොට පාරේ සක්කිලි වගේ යන නූගත් අඩුකුලේ කලු ජරාව පාරෙන් නිකන්ම උන්ගේ ලදරන් බස්, ලෝක පූට්ටු, බයිසිකල් කටු අරගෙන අයින් වෙනවා. බීලා එලවන පකයලාගේ ඇට තලලා මිනීමැරීම් චොදනා දාලා හිරේ දාපන් භල්ලෝ. නූගත් අඩුකුලේ කලු ජරා හිඟන පක්කු එක්ක පාරක යන්න බෑ.
Delete2015 යහපාලන ආණ්ඩුවේ හොරු අල්ලන්න කියලා රාජපක්ශලාගෙන් පලිගන්න දැම්මේ රවියයි ශානියි. ඊට පස්සෙ තමයි මාලිමාවෙ ජාතික ලැයිස්තුවට ඊබ්‍රහිම් නානා දැම්මේ. රවියයි ශානියි වැඩ කරේ ජවිපේ උන්ගේ උවමනාවට. ඊබ්‍රහීම් ජාතික ලැයිස්තුවට දාලා, රජ සැලකිලි දීලා උගේ පුත්තුන්ගෙන් හොඳ බෝම්බ පාරක් දෙවන්නද රවියා ලියුම මේසෙ උඩ තියලා, වැඩ බලන එකාටත් ලියුම් බලන්න එපා කියල නියෝග කරල ගියේ? අමතක කරන්න එපා අද රවිය වෙනුවෙනුයි, මුස්ලිම් අන්තවාදය වෙනුවෙනුයි, පෙනී ඉන්නේ අගරදගුරු බව. ලංකාවෙ උන්ට සති 2න් අමතක වෙනවනේ. ඒකයි දැම්මේ.
ReplyDeleteබස් වල කෑලි ගලව ගලව හිටපු ටීකේ ඕකුන් බීලද නැද්ද කියල හොයන්න ටෙස්ට් කිට් ටිකක් ගෙනාව නම් ඉවරනේ. දැන් ඉල්ලීම කරාම ඕකුන් නොබී ඉඳී. අනේ පකෝ.
ReplyDeleteකන්ටේනර් 323 තාම හොයා ගන්න බැරි උනාද බොසා? පව් හැබැයි වරාය ඇමතිකමත් ගහල ගියා නේ. ඒ වුනාට උද්ධච්ඡ කමේ නම් අඩුවක් නෑ නේ.
ReplyDeleteඅධ්‍යාපන ඇමති මුට්ටිය දාලා බැලුවා උඹ lgbtq මේ රටේ ළමයින් ට උගන්වන්න ආපු දාට මතක තියාගන්න ආයේ මිනිස්සු සමාව නම් දෙන්නේ නෑ උඹට .යුරෝපේ ඇමරිකාවේ ඕවා කරපං මෙහෙ ඒව වානා උඹේ NGO කාරයන් ට කියපන් උන්ට ඕනැ දේ කොරන්න මේ ගොඩේ හැත්ත ඉඩ දෙන්නේ නෑ කියලා තුහ් කාලකන්නි සත්තු
ReplyDeleteLGTV බිමල් කපයෝ. රිය අනතුරු නතර කරන්න නම් දඩ තව 10 ගුනයකින් විතර වැඩි කරලා, වමෙන් ඉස්සර කරන රිංගන සක්කිලින්ට කුඩු වෙන්න දඩ ගහලා, 3ර්ඩ් පාටි ඉන්ශුවරන්ස් හිඟන්නෝ නැති කරලා ෆුල් ඉන්ශුවරන්ස් විතරක් දාන්න කියලා නීති වෙනස් කරපන් භල්ලෝ. එතකොට පාරේ සක්කිලි වගේ යන නූගත් අඩුකුලේ කලු ජරාව පාරෙන් නිකන්ම උන්ගේ ලදරන් බස්, ලෝක පූට්ටු, බයිසිකල් කටු අරගෙන අයින් වෙනවා. බීලා එලවන පකයලාගේ ඇට තලලා මිනීමැරීම් චොදනා දාලා හිරේ දාපන් භල්ලෝ. නූගත් අඩුකුලේ කලු ජරා හිඟන පක්කු එක්ක පාරක යන්න බෑ.
ReplyDelete