පසුගිය 2025 වසරේදී වාහන ආනයනය හරහා රුපියල් බිලියන 904ක ආදායමක් රජයට ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
වාහන ආනයනයෙන් 2025 වසර සඳහා අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 441ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ අතර, වසර අවසානයේදී එය ඉක්මවා යමින් රුපියල් බිලියන 904ක ආදායමක් ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව 2025 වසරේදී වාහන ආනයනය හරහා අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 463ක අතිරේක ආදායමක් රජයට ලැබී ඇති බවද ඔහු අවධාරණය කළේය

I live in Australia. 7.5 million LKR is about 35000 AUD. For that money you can buy a Toyota Camry here. Instead you have to buy this shit tin can in SL. Very unfair for Sri Lankans.
ReplyDeleteAbout 30% of Sri Lankans are extremely rich. That is why they buy these cars at those prices. If an average Aussie comes to Sri Lanka he will be a very poor man He will not be able to buy even a Alto. Sri Lankan rich are richer than the Aussies.
DeleteWhat about foreign exchange?
ReplyDeleteතවත් සාමාන්‍ය ජනතාව හූරගෙන කාපල්ලා 😡 දෙලොවටම නැති පාහර බල්ලෝ 😡🤮
ReplyDelete